today-is-a-good-day
More

    Helmet (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝවන් කිව්වා කලින් වගේම සබ බාගන්න මේ පැත්තට ගෑටුව ඔක්කොටෝම. මේකේ නළු නිලි යුගලය ගැන නම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ.. ප්‍ර‍ධාන නළුවා විදියට Aparshakti Khurana රංඟනයෙන් දායක වෙද්දි Notebook චිත්‍ර‍පටියේ ෆිර්දොස් ටිචර්ව මතක ඇති නේ… එහි ප්‍ර‍ධාන චරිතය කරපු Pranutan Bahl මෙහි ප්‍ර‍ධාන නිලියගේ චරිතයට රංඟනයෙන් දායක වෙනවා.

    මේකේ කතාව ගැන කිව්වොත්… මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය එහෙමත් නැත්නම්, ලකී දුප්පත් කොල්ලෙක්… එයා ගමේ පෝසත් ගෑනු ළමයක්ට ආදරය කරනවා. හිතන්නකෝ ග්‍රාමසේවකගෙ දුව වගේ කියලා..එයා ගෑනු ළමයගෙ තාත්තත් එක්ක මේ ගැන කතා කරන්න ගියාම, එයා කෙලින්ම අහන්නේ සුදුසුකම් මොනවාද කියලා. ලකි රස්සාව විදිහට බෑන්ඩ් එකක (මංගල උත්සව එහෙම වලට සිංදු කියන) වැඩ කරනවා කියලා. එතකොට ගෑණු ළමයාගේ තාත්ත කියනවා. තමන්ගේම බැන්ඩ් එකක් පටන් ගත්ත දවසක මේ කසාදේ ගැන කතා කරමු කියලා…

     

    ඊට පස්සේ ලකි හිතනවා තනියම බැන්ඩ් එකක් පටන්ගන්න… ඒත් මේකට සල්ලි කොහෙන්ද? ණයක් ගන්න බැලුවා. දෙන්නෙ නෑ. වෙන හොයන්න විදිහකුත් නෑ. මෙයාට ඉන්නවා තව යාළුවො දෙන්නෙක්. ඉතින් මේ අයටත් තිබ්බා එක එක සල්ලි ප්‍රශ්න. ඉතින් මේ තුන්දෙනා හිතුවා හොරකමක් කරන්න. ටච් ෆෝන් ඉලෙක්ට්‍රොනික් බඩු හොරකම් කකරනව කියල හිතන්, හොරකම් කරල තියෙන්නේ..ජිවිතේට නොහිතපු.. ඒ රටේ විකුනගන්නත් අමාරු,සංකෘතිය විනාස කරනව කියල විශ්වාස කරන දෙයක්. ඉතින් මේ දෙන්නා කසාද බඳින්නත් ඕන. ඒකට සල්ලිත් ඕන..,ඒ නිසා මේ ලකී හිතනවා මේව විකුනන්න මීට වඩා ලොකු දෙයක් මේ කතාවෙ තියෙනවා. ඒත් මෙතන ඒව ඔක්කොම ලියන්නත් බෑනේ. ඇත්තටම මේ කතාව බැලුවාම පොඩි ආදර්ශමත් දේකුත් අදහස් කරලා තියනවා…එහෙනම් ආරාධනා කරනවා හැමෝටම මේක බලන්න…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Helmet (2021) සිංහල උපසිරැසි” Helmet.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3490 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සහන් ඉඳුවර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram