spot_img

Bhoot Police (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ සූම් රසික රසිකාවියන්ට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන ලස්සන හින්දි චිත්‍රපටියක්, Disney+ Hotstar තුලින් සැප්තැම්බර් 10 දින නිකුත් කරපු මේ චිත්‍රපටිය තමයි Bhoot Police.මෙහි Saif Ali Khan,Arjun Kapoor,Jacqueline Fernandez ,Yami Gautam,Javed Jaffrey වැනි සුපිරි නලු නිලි කැලැක්ම රංගනයෙන් දායක වෙනවා, horror comedy ගනයට අයත් වන මේ චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්

විභූති සහ චිරොන්ජි කියන්නේ සහෝදරයෝ දෙන්නෙක්,මෙයාලගේ රස්සාව තමයි හොල්මන් එලවන එක,මේක මෙයාලට ලැබිලා තියෙන්නේ එයාලගේ තාත්තගෙන් කියල තමයි කියන්නේ,ඒත් මේ දෙන්නගෙන් චිරොන්ජි විතරයි හොල්මන් ගැන විශ්වාස කරන්නේ විභූති කියන්නේ හොල්මන් කියල කිසිම දෙයක් නෑ කියල,විභූති කියන්නේ සෙල්ලක්කාරකමෙන් ජීවිතේ ගෙවන කෙනෙක්,ඒත් චිරොන්ජි තමන්ගේ තාත්තා කියල දුන්න මාර්ගෙම යන්න හදන කෙනෙක්,ඉතින් මෙ දෙන්නගේ මේ අදසුත් එක්ක කල් ගෙවල අතරේ,මෙයාලව හොයාගෙන එනවා මායා කියල ගෑනු ලමයෙක්,ඉතින් මේ මායා කියන්නේ තේ වතු යායක හිමි කාරියක්,ඉතින් මායා ඇයි මේ සහෝදරයන් දෙන්නව හොයාගෙන එන්නේ,මොකක්ද එයාගේ ප්‍රශ්නේ කියල දැනගන්න අරගෙන බලන්නකෝ Bhoot Police (හොල්මන් පොලිසිය)

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  2. ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram