spot_img
spot_img

Bhoothakaalam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා! 2022 දි මං අරන් එන පළවෙනි උපසිරැසිය තමයි මේ අරන් ආවේ.මේක ඇවිල්ලා රෑ ආපු මලයාලම් චිත්‍රපටියක්. IMDb අගය 8.4 ක් අරගෙන තියෙන මේ චිත්‍රපටය Thriller ඝණයට අයත් වෙනවා.

එක්තරා ගෙයක මලගෙයක් වෙනවා. ඉතිං ඒ මලගෙයින් පස්සෙ, මේ ගෙදර අයට අත්භූත දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒකෙන් එයාලගෙ මනස වියවුල් වෙලා, කිසිම දෙයක් ගැන හිතාගන්න බැරුව, එයාලට එයාලගෙ මනස ගැනම ගැටලුකාරී තත්වයට පත් වන්නා වූ ටයිප් එකේ චිත්‍රපටයක් මේක. මේ ශාරණයට කැමති එහෙනම් බලන්න, ගිහින් එන්නම්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Bhoothakaalam (2022) සිංහල උපසිරැසි” Bhoothakaalam.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4380 times – 568 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to Manoj Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram