spot_img

Birds of Prey (2020) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

Suicide Squad එකෙන් පස්සේ DC ලාගේ ආපු සුපිරි ෆිල්ම් එකක් කිව්වොත් හරි. හාලි ක්වින්ගේ කතාව තමයි මේකේ යන්නේ. හැබැයි එයා තනියම නෙවෙයි ඉන්න‍ෙ. Suicide Squad එකේදි එන්චාන්ට්‍රස් එක්ක සටනෙන් පස්සේ, ජෝකර් හාලි ක්වීන් එක්ක සම්බන්ධෙ නවත්තනවා. ඇය එක එක තැන් වල එක එක දේවල් කර කර ඉන්නවා. හැබැයි ගොඩක් අය දන්නේ නෑ ජෝකර් ඇය එක්ක තරහා වෙලා කියලා. ඒක නිසා තාම ඇයට බයයි කට්ටිය. ඇය ඉන්නේ ඩොක් කියලා කෙනෙක් ළග නැවතිලා. ඇය සුරතලේට හයිනෙක් හදන්නත් ගන්නවා.

ටික දවසක් යද්දි ඇයට ඕන වෙනවා ජෝකර් සමඟ තිබුන සම්බන්ධය නවත්තලා කියලා ලෝකෙට කියන්න. ඒකට ඇය ඒස් කෙමිකල්ස් කර්මාන්තශාලාව පුපුරවලා දානවා. ඔන්න ඉතින් ඔතනින් තමයි කතාව පටන් ගන්නේ. ජෝකර් එක්ක දැන් නෑ කියලා දැනගත්ත මිනිස්සු හැම කෙනාම හාලි ක්වින් ගේ පස්සේ එලවන්න ගන්නවා.

මං කතාව තව එහාට කියන්නේ නෑ. බලන්නකෝ ට්‍රේලර් එක. සූසයිඩ් ස්ක්වාඩ් එක වගේම බලන්න පුලුවන් හොඳ කතාවක් කිව්වම ඇති වෙයි ඔයාට.එහෙනම් ඉක්මනටම තව චිත්‍රපටියකින් හමුවෙන්නම්. හැමෝටම ජය! තෙරුවන් සරණයි!

  • ලබාදි ඇති උපසිරැසි සියළුම WEB හා BluRay පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ප්‍රමෝද් ඉන්දුනිත්
[email protected] |  + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram