More

    Blank (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2019 අවුරුද්දෙ ආපු අලුත්ම චිත්රපටියක් තමයි Blank කියන්නෙ.. සනී ඩියෝල් ගෙ සුපිරිම ෆිල්ම් එකක්.ෆිල්ම් එක ගැන කියනව නම්..අනතුරක් වෙලා තුවාලකරුවෙක් රෝහලට අරගෙන එනවා..ලෙඩාගෙ ස්කෑන් එකක් කරන්න කියලා ඩොක්ටර් එයාගෙ ශර්ට් එක කපනවා..ඩොක්ටර් තුෂ්නිමභූත වෙනවා..මොකද මේ රෝගියා ත්රස්තවාදියෙක්..නම හනීෆ්.මරාගෙන මරෙන සජීවී බෝම්බකරුවෙක්..සජීවී කියන්නෙ..බෝම්බෙ තියෙන්නෙ මෙයාගෙ හදවතට සම්බන්ද කරලා..බෝම්බෙ ගලවන්න බෑ පිපිරෙනවා..මෙයාගෙ හදවත නතරවුනොත් ඒත් පිපිරෙනවා..කොහොමහරි සිද්ධියක් වෙලා මෙයාගෙ මතකෙ නැතිවෙනවා..දෙවාන් (සනී ඩියෝල්) ත්රස්තවාදී විමර්ශන ඒකකයේ ප්රධානියා..මෙයා මේක කොහොමහරි හොයාගන්න හදන්නෙ..ඒත් මෙයාට මතක නැති නිසා ඒකත්වැඩක් නෑ..ඉතින්ඒ මෙයාව මරන්න තීරනය කරනවා.. ඒත මෙයාගෙ නියෝජිතයෝ එක කෝල් එකක් දෙනවා..ඒ මෙයාගෙ බෝම්බෙ තව මරාගෙන බෝම්බකරුවන් 24 කට සම්බන්දයි කියල..ඒකියන්නෙ එකපාර තැන් 24 ක් පුපුරවන්න සැලසුම් කරලා තියෙන්නෙ..කොහොමද දැන් මේක නවත්වන්නෙ..කොහෙද අනිත් බෝම්බකරුවො..ඒක දැනගන්න මේක බලන්නම වෙනවා..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB /HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Blank.2019.Sinhala.Subtitle.rar – Downloaded 174 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram