spot_img

Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ මාසයේ නිකුත් වෙච්ච Thriller/drama ගණයට අයත් අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ. 7.6ක IMDB අගයක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 81% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තක්ද හිමිවෙලා තියෙනවා. දමිල සිනමාවේ දක්ෂ නළු නිළියන් පිරිසක් රගදක්වන මෙම චිත්‍රපටයේ මත්ද්‍රව්‍යන්ගෙන් සිදුවන බලපෑම් ගැන නිරූපණය කරනවා.

කතාවට චුට්ටක් ගියොත් යාළුවෝ කට්ටියක් වටා ගෙතිල තියෙන කතාවක් තමයි මේක. කාර්තික් කියන්නේ හෙට කසාද බදින්න ඉන්න කෙනෙක්..ඒත් එයාගෙ යාළුවෝ ඊට කලින් දවසෙ ලොකූ බොරුවක් කියල එයාව ගෙන්න ගන්නවා අරක්කු බොන්න කියල.එහේදි තමයි මේ ඔක්කොම දේවල් සිද්දවෙන්නේ.එහේ රෝශන් කියන යාළුවා ලග තීල එයාට කුඩු ජාතියක් හම්බෙනවා.වැරදීමකින් වගේ එයාට ඒ කුඩු ටික පෙවෙනවා.එතනින් එහාට තමයි කතාව නියමෙටම ගලාගෙන යන්නේ.මොනවාද මේ කුඩු ජාතිය?කොහෙන්ද ඒව රෝශන්ට හම්බුනේ?කවුද ඒව බෙදාහරින්නේ?ඔය ප්‍රශ්න වලට පිලිතුරු බලාගන්න පුලුවන් මේ චිත්‍රපටය බැලුවොත් විතරමයි.

අවසාන වශයෙන් කියන්නම් අද වෙනකොට ලංකාව පුරාම වගේ මේ බයානක මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. ගොඩාක් තරුණ ජීවිත මේව නිසා නාස්ති වෙලා තියෙනවා.මේ චිත්‍රපටියෙන් නිරූපණය කරන්නෙත් ඒ විදියේ මත්ද්‍රව්‍ය නිසා අපිට සමාජයට සිදුවන අහිතකර බලපෑම් වල ප්‍රතිඵලයි. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා බුදුසරණයි !!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram