today-is-a-good-day
More

    Booo: Sabki Phategi (TV Series 2019) සම්පුර්ණ පළමු (01) කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ ටිකක් හොදට හිනාවෙන්න පුලුවන් හින්දි කතා මාලාවක්.. ටික කාලෙකට කලින් තමයි මේකට උපැසිරැසි කරන්න පටන් ගත්තේ.. ඒත් කොහොමින් කොහොම හරි ඒක කරගන්න බැරි උනා. ඉතින් වෙලාවක් ලැබුන හැටියෙම තමයි මේ කතා මාලව උපැසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවේ.. ඉංග්‍රීසි උපැසිරැසි එකක් නොතිබුන නිසාම ටයිම් ලයින් ගහගෙනම පටන් ගන්න උන නිසත් තව ටිකක් පරක්කු උනා..කොහොම හරි පුලුවන් ඉක්මනටම ඔයාලට අරගෙන ආවා Booo Sabki Phategi  කතා මාලාව..

    ඉතින්  මුලින්ම කියන්න ඕනි මේක 18+ කතා මාලාවක් විදියට තමයි වර්ග කරල තියෙන්නේ. හොදට හිනාවෙන්න කැමති අයට ආරාධනා කරනවා අරගෙන බලන්න කියලා..ඔයාල ගෝල්මාල් චිත්‍රපටි මාලාව බලලා තියෙනවා කියල හිතනවා..ඉතින් ඒ ගෝල්මාල් චිත්‍රපටි මාලාවේ ඉන්නවා නේද ලකී කියල ගොළු චරිතයක්..අන්න ඒ ලකීම තමයි මේ කතා මාලාවේ ප්‍රධාන චරිතෙ,ඒ තමයි Tusshar Kapoor..ඉතින් ඊට අමතරව ඉන්දියාවේ අංක එකේ වැඩ සටහනක් වෙන The Kapil Sharma Show හි ජනප්‍රියම ප්‍ර‍හසන චරිත දෙකක් වෙන Krushna Abhishek හා Kiku Sharda ද මෙහි රංඟනයෙන් දායක වෙනවා. ප්‍ර‍ධාන නිලියගේ චරිතයට කාලයක් හින්දි සිනමාවේ සරාඟිම චරිතයක් වුන Mallika Sherawat රංඟනයෙන් දායක වෙනවා.Sanjay Mishra ,Kiku Sharda,Vipul Roy,Shefali Zariwala ,Sakshi Pradhan අනිකුත් චරිත වලට රංගනයෙන් දායක වෙනවා..

    ඉතින් කතාව පටන් ගන්නේ මෙහෙමයි..විශ්වාස්,පුච්කි,වීර්,කුශි,සාරා,රුචි සත්තාජ් කියන්නේ යාළුවෝ සෙට් එකක්,ඉතින් මෙයාලගෙන් සාරයි වීරුයි කසාද බදිනවා,ඒ වෙලාවේ තමයි විශ්වාස් යෝජනා කරන්නේ එයාලගේ පරන යාළුවෙක් වෙන මානව් ගේ නිකෙතනයක් තියෙනවා එයාලට එහේ මදුසමය ගත කරන්න යන්න කියල..ඉතින් එහෙම මේ සෙට් එකම යනව මානව් ගේ නිකේතනයට,ඒත් ගියාට පස්සේ තමයි හොදම සෙල්ලම් ටික පටන් ගන්නේ,මොකද ඒ නිකේතනයේ හොල්මන් තියෙනව,ඉතින් මේ සෙට් එකට මොනා වෙයිද?

    ඉතින් හොල්මන් වගේම සොම්බි ටිකකුත් ඔයාලට මේකෙදී බලාගන්න පුලුවන්,එහෙනම් හොදට හිනාවෙන්න කැමති අය අරගෙනම බලන්නකෝ Booo Sabki Phategi…(Imdb 6.9)

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  8ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Booo: Sabki Phategi (2019) සිංහල උපසිරැසි” Booo.(2019).Season.01.Sinhala.Subtitle.rar – Downloaded 2318 times – 68 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    14 COMMENTS

    1. අපරාදේ බන් වෙන මහන්සිය හොඳ සීරීස් එකක් වෙනුවෙන් මහන්සි වෙයන්..
      ස්තුතියි මොනවා උනත්.

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. zoom link hub eke deela thiyena copy eke episodes okkoma ekama clip eke thiyenne. sub ekat ekka galapenne naa. sub hadala thiyenne wena wenama..

    4. මෙකෙ සිසන් 2 ඇවිත් නැද්ද, තියෙනවනම් ලින්ක් එකදෙන්න

      Thankz

    Leave a Reply to Rasindu Perera Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram