spot_img
spot_img

Breathe (2018) Complete season Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Breathe (2018) හින්දි සීරීස් එකට උපසිරැසි අරගෙන තමා ඔන්න අදත් අපි ආවෙ….IMDb අගය 8.4 සහ ගූගල් යූසර්ස් 95% ක ලයික් ප්‍රමාණයක් සහිත මෙම සීරීස් එක Drama | Crime | Thriller කියන කැටගරියට අයිති වෙනවා…

කතාව ගැන කියනවනම්, Madhavan, Amit sadh කියන දෙන්නා තමා මේකෙ මේන් කැරැට්ටු 2ක……..ඉතිං මාදවන් මේකෙදි පුට් බෝල් කෝච් කෙනෙක්…ඒ වගේම එයාට ළමයෙක් ඉන්නවා…අම්මා නෑ…ආච්චි ඉන්නවා….ඒවගේම ඒ ළමයට ආබාදයක් තියෙනවා..ඒක බලලම දැනගන්න…ඉතිං මේකට ප්‍රතිකාර කරන්න අවයවයක් ඕනෙ වෙනවා, කොච්චර කල් බලන් හිටියත් ජෝෂ් අවයවලාභී ලිස්ට් එකේ 4 වෙනි තැනමයි…තව මාස 6ක් වගේ කාලයක් තමා ඉතුරු වෙලා තියෙන්නෙත්….මේක බලාන ඉන්න බැරි තැන ඔහු තම පිත්‍රයා වෙනුවෙන් අවයව ලබා ගන්නේ කොහොමද කියලා තමා බලන්න තියෙන්නෙ…

වගකීමෙන් කියනවා සුපිරියක් කියලා….එහෙනම් කවුරුත් බලලම දැනගන්න ..අහිංසක පියා දරුණු රාක්ෂයෙක් වෙන විදිය..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  8ම පහත ගොනුවේ ලබා දි ඇත.

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Breathe.S01.Sinhala.subtitle.rar – Downloaded 1529 times – 100 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

 

අශේන් කවිඳු
+ posts
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

Leave a Reply to Naveen Randika Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram