spot_img
spot_img

Brightburn (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටෝරි සහ කයිල් යුවල ජීවත් වෙන්නෙ ඇමරිකාවේ Brightburn කියන ප්රදේශයේ ගොවිපලක් සහිත විශාල ඉඩමක.ඉතින් හදිසියේම රෑක මේ ඉඩමට ආකාශ වස්තුවක් කඩාගෙන වැටෙනවා.මේක පිටසක්වල යානාවක් මේ යානයේ ඉන්නෙ කුඩා දරුවෙක්.දරුඵල නැති කේට් කයිල් යුවල ⁣මේක එයාලට දෙවියන් විසින් ලබාදුන් තෑග්ගක් වගේ කියලා හිතලා මේ දරුවව අරන් හදාගන්නවා.ටිකෙන් ටිකෙන් මේ ළමයා මේ යුවලගේ ආදරේ මැද්දේ උස් මහත් වෙලා අවුරුදු 12ක් ගතවෙනවා.එක් දවසක රෑක අමුතු සිදූවීකින් පස්සේ මේ ළමයා ගොඩක් ලොකු වෙනස්කම් පෙන්නන්න පටන් ගන්නවා.මෙයාට සුපිරි හැකියාවන් තියනවා.අහසින් ගමන් කරන්න පුළුවන්,ඇස් වලින් ලේසර් විදින්න පුළුවන් වගේම ඇගේ අසාමාන්ය ශක්තියකුත් පිහිටලා තියනවා.අනික් දේ තමයි ප්රතුවියේ තියෙන කිසිම ගිනි අවියකින් හරි කිසිම දේකින් මේ ලමයට දශමයක වත් හානියක් කරන්න බෑ.හිතාගන්න පුළුවන් නේද මොන වගේ බලයක් ඇතිද කියලා.නරකම දේ තමයි මේ ලමයා මෙි ඔක්කොම බලයන් පාවිච්චි කරන්නේ වැරදි දේවල් වලට.ටිකෙන් ටික මෙයා පාලනයෙන් තොර වෙලා මිනිස්සු මරන්න පටන් ගන්නවා ඒකත් කරන්නේ ගොඩක් සාහසික විදියට. එතැනින් එහාට කතාව මොනා වේවිද අරන් බලන්න එහෙනම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Brightburn.2019.Sinhala.Subtitle.rar – Downloaded 1474 times – 26 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

චානක ජයරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram