spot_img

Bro Daddy (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

වෙනද වගේ අදත් 2022 වසරෙ අලුතින්ම ආපු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙනයි මේ ආවෙ, මලයාලම් සිනමාවෙ යෝදයන් වෙන Mohanlal, Prithiviraj Sukumaran, සමග Kalyani Priyadarshan ,Meena රංගනයෙන් යෙදෙන මෙහි මීට අමතරව Unni Mukundan,Soubin Shahir, Nikila Vimal,Jafar Idukki රංගනෙන් දායක වෙනවා IMDb 7.5/10 අගයක් ලබාගන්න සමත් උන මෙය අධ්‍යක්ෂණය කරන්නෙ Prithiviraj Sukumaran විසින්මයි

කතාව පැත්තට හැරුනොත් කට්ටඩි ජෝන් සහ ඔහුගේ පවුල වටා තමයි මේ කතාව දිවෙන්නෙ, මෙයාලා තමන්ගෙ එකම පුතා උන ඊශෝට පෙලවහක් කරල දෙන්න ලෑස්ති වෙද්දි මෙයාලග් පවුලෙම පිදුම හිතෙන දෙයක් සිද්දවෙනවා , ඒ මොකක්ද , මීට වඩා කිසිම දෙයක් කියන්න බෑ කතාව කියන්නැතුව, ඒක ඔයාලම විදගන්න, ආරාදනා කරනවා මේක බලන්න කියලා එහෙනම් අදට සමුගන්නව තවත් මේ වගේ උපසිරසියකින් හම්බෙමු, ඔබ සැමට ජයම වේවා !!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. එල කොල්ලෙක් නෙහ්
    මේක ලැබෙනකන් බලන් හිටියේ
    හැමදාම වගේ zoomlk මුලින්ම

  3. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  4. බෝම ස්තුතියිිි සහෝදරයා
    දිගටම මලයාලම් දෙන්න. ජය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram