today-is-a-good-day
More

    Bullets (2021) සම්පුර්ණ පළමු කතාමාවේ (01) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද ඔයාලට අරගෙන එන්නෙ MX Player එකෙන් 2021 ට නිකුත් කරපු අලුත්ම කතාමාලවක් අරගෙන… Action ගනයට අයත්වෙන මේ කතාමාලාව තමයි Bullets…කොටස් හයකින් සමන්විත මේ කතාමාලාව මේ වෙද්දී Imdb 5.4ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා… Sunny Leone, Karishma Tanna, Vivek Vaswani ප්‍රධාන චරිත නිරූපනය කරන මේකේ කතාව මොකක්ද කියල බලමු එහෙනම්..

    ටීනා ( Sunny Leone) කියන්නේ මොඩල් කෙනෙක් වෙන්න ආශාවෙන් ඉන්න කෙනෙක්,ඉතින් මෙයා යාළුවෙලා ඉන්නේ රටේ ප්‍රධානම ඇමති කෙනෙක්ගේ පුතෙක් එක්ක,ඒත් ඒ යාලු වෙලා ඉන්නේ ආදරේකටනම් නෙවෙයි..ඇමතිගේ පුතාගේ මාර්ගෙන් එයාගේ හීනෙට ලගාවෙන්න…ඉතින් කොහොම හරි දවසක් ඇමතිගේ පුතාගේ අතින් ටීනාට කරදරයක් වෙන්න යනවා…ඒ වෙලාවෙදී තමයි ලෝබෝව (Karishma Tanna) ව ටීනට හම්බවෙන්නේ…කොහොම හරො ලෝබෝ ටීනාව බේරගත්තත්…ලෝබෝ අතින් ඇමතිගේ පුතාව මැරෙනවා…ඉතින් එතනින් එහාට මොකක් වෙයිද කියල බලාගන්න අරගෙන බලන්න Bullets ( උණ්ඩය)..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  6ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Bullets (2021) සිංහල උපසිරැසි” Bullets.(2021).Season01.Sinhala.Subtitle.rar – Downloaded 4077 times – 40 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram