spot_img

Cam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

CAM 2018 මේක ඇවිල්ලනම් දැනට මාස කීපයක් වෙනවා.මේක අයත්වෙන්නෙ horror,mystery සහ thriller කියන වර්ගවලට ඒ වගේම මේක netflix ලගෙ ෆිල්ම් එකක් . කොහොම උනත් මේකට IMDB අගය 6.0 වගේ සෑහෙන හොඳ අගයක් ලැබිලා තියෙනවා.

හරි ෆිල්ම් එකේ මූලික විස්තර ටික කිව්වට පස්සෙ මං දන්නවා ඔයාල බලාපොරොත්තු වෙන්නෙ මේකෙ කතාව කොයි වගේද කියලනෙ. මේකෙ ඉන්නවා ගැහැණු ළමයෙක් ඇලිස් කියලා එයා තමයි මේකෙ ප්‍රධාන චරිතය . ඇලිස්ගෙ රස්සාව මොකද්ද කියලා කිව්වොත් ඇය ඔන්ලයින් ඩේටින් සයිට් එකක රේජිස්ටර් වෙලා ඉන්න කෙනෙක්… එකේ වැඩියෙන්ම රසිකයින් ඉන්න ගැණු ළමයාට මිල මුදල් එහෙම හම්බවෙනවා… හරියට කිව්වොත් යූ ටියුබ් විවුස් ගන්න ලංකාවේ අය නැහෙන්නේ අහන්න ඒ වගේ මේකේ ඉන්න ගැණූ ළමයින්ගේ රාජකාරියත් මේක… තව විදියකින් කිව්වොත් මේක මුදල් ලැබෙන වැඩිහිටියන්ට පමණයි ටික්ටොක් ඇප් එක වගේ සයිට් එකක්…. කොහොම හරි ඇලිස්ගේ දක්ශතාවය හා කැපවීම මත එයා අනිත් අයට වඩා වේගෙන් ඉස්සරහට එනවා. නමුත් කවුරුත් නොහිතපු විදියට එයාට ඉස්සරහට යාමට ලොකු බාධකයක් එනවා. එයා ඒ බාධකය ජය ගනීවිද නැතිනම් එයා අසාර්ථක වෙයිද ? ඒක ඔයාලම බලන්නකෝ.

මං කලින් කිව්ව වගේ මේකෙ ටිකක් නිරුවත් දර්ශන කිහිපයක් තියෙන හින්ද මේක 18+ කට්ටිය විතරක් බලනවනම් හොදයි. ඒ වගේම මේ උපසිරැසිය කරන්න අවස්ථාව ලබාදුන්න ZOOM.lk හැමෝටම බොහොම ස්තූතියි. අවසාන වශයෙන් මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය හින්ද අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න කියන ගමන්ම ගිහින් එන්නම්. එහෙනම් හැමෝටම ජය.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram