today-is-a-good-day
More

    Cash (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝටම අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..Amol Parashar, Smriti Kalra ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය 2021 නොවැම්බර් 19 තමයි අන්තර්ජාලයට නිකුත් උනේ..කොමඩි ඝනයට අයත්වෙන මේ චිත්‍රපටිය තමයි Cash..

    මේ කතාව පටන් ගන්නේ ඉන්දියාවේ 500, 1000 නෝට්ටු තහනම් කරාට පස්සේ තමයි,අර්නාම් ගුලාටි කියන්නේ තමන්ගෙම උත්සහයෙන් ව්‍යාපාරයක් කරගෙන දියුණු වෙන්න උත්සහ කරන කෙනෙක්,මෙයා රස්සාවක් කරන්න කැමතිම නෑ…ඒ උනාට මෙයා පටන් ගන්න මොනම ව්‍යාපාරයක් උනත් එකෙන්ම බංකොලොත් වෙනවා,එහෙම අසාර්ථක වෙලා ඉන්න මෙයාට ඉන්දියාවේ  500, 1000 නෝට්ටු තහනමත් එක්ක අලුත් ව්‍යාපාර අදහසක් එනවා..ඒ මොකක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Cash..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Cash (2021) සිංහල උපසිරැසි” Cash.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2824 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Buddhika Lakmal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram