Angamaly Diaries (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ මූවි එක නම් ඇත්තම සිද්දි මාලාවක් තුලට කැමරාවක් රැගෙන ගොස් රූගත කර බවක් මට දැනුෙන්.. . මේකෙ රංගනය නම් ඇත්තටම සුපිරි ඇග පුම්බන්...
Maayavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික දවසකින් දෙමල චිත්‍රපටියකට උපසිරස අරන් ආව. IMDb 7.4 අගයක් ගත්තු මේ චිත්‍රපටියේ Sundeep Krishnan, Lavanya Tripathi වගේම දුෂ්ටයා හැටියට හින්දි සිනමාවේ 90 දශකයේ...
The Snowman (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් ත්‍රීලර් ඝනයට අයත් චිත්‍රපටියක් තමයි අරන් එන්නේ. මුලින්ම මං මේක දැක්කාම හිතුවේ හොල්මන් චිත්‍රපටියක් කියලා. නමුත් මේක එහෙම එකක් නෙමෙයි හොද...
The House Next Door (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් එන්නේ හොල්මන් චිත්‍රපටි රසිකයන්ට හිත ඇදලා යන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇත්තටම ලඟදි බලපු ඉංග්‍රිසි හොල්මන් චිත්‍රපටි වලට සමාන වෙන්නම හොදට තියෙන බව...
Pandigai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Feroz ගේ අධ්‍යක්ෂණයෙන් Krishna, Anandhi යන අය ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍රපටිය තිරගතවෙන්නේ 2017 ජුලි මාසයේදිය. චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්.. වේලු හෝටලයක තාවකාලිකව...
Asura (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Krishna Vijay විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Nara Rohit හා Priya Banerjee විසිනි. මෙය තිරගත වුනේ 2015 ජුනි මාසයේදිය......
Jigsaw (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් මේ පැත්තට ආවෙ සුපිරිම ෆිල්ම් එකක් අරන් Saw කිව්වාම කවුද නොදන්නෙ නේ, ෆිල්ම් බලන කෙනෙක් නම් Saw නොබල ඉන්න විදිහක් නෑ... අවසානෙට...
The Foreigner (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් සුපිරිම ඉංග්‍රිසි චිත්‍රපටියක් අරන් තමයි මං කාලේකට පස්සේ ආවේ. මේක ගෘප් එකේ සබ් එක කරන්න දාලා තිබ්බ නිසාම මං අහද්දි දර්ශන සබ් එක...
It (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එක පරක්කු වුණා බලපු නැති අය ඉන්නව නම් බලන්න කියල ආරාධනා කරනව IMDb එකෙන් 7.6/10 ඉහළ අගයක් මේකට හම්බවෙලා තියෙනව... 2017 වසරේ වැඩිම...
Rubaai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
M. Anbazhagan විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2017 ජුලි මාසයේදියි. මෙහි ප්‍රධාන චරිත සදහා Chandran,Kishore Ravichandran,Chinni Jayanth,Harish Uthaman හා මේ දිනවල...



















