More

    Villain (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් මගේ 17 වැනි උපසිරැසි ගැන්විම ලෙස මෙවර අරගෙන ආවේ මලයාලම් චිත්‍ර‍පටියක්…. මෙහි මලයාලම් සිනමාවේ විතරක් නෙමෙයි දමිළ සිනමාවෙත් රඟපාන ජනප්‍රිය නළුනිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Mohanlal,Vishal,Manju Warrier,Hansika Motwani හා Raashi Khanna රංඟනෙයන් දායක වෙනවා… චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම නඟරයේ මිනිමැරුම් කිහිපයක් සිද්ද වෙනවා. නමුත් මේ ගැන පොලිස් නිලධාරින්ට හරි හමන් විස්තරයක් දැනගන්න නම් බැරි වෙනවා… මේ මිනිමැරුම් වෙන දවසේම තමයි ADGP මැතිව් පොලිසියෙන් ඉල්ලා අස්වෙන්නේ. මෙහෙම ඔහුට ඉල්ලා අස්වෙන්න හේතුවක් තියනවා. නමුත් මේ මිනිමැරුම් මාලාව නිසා පොලිස් ඉහල නිලධාරියෙන් මැතිව් ගෙන් ඉල්ලනවා මේ ප්‍ර‍ශ්නය විසදලාම පොලිස් ජිවිතයෙන් යන ලෙසට. මුලින් මැතිව් අකමැත්ත දැක්කුවාත් පසුව ඔහු මේකට එකඟ වෙනවා. ඔහු මිනිමැරුම් ගැන පරික්ෂණ කරද්දි තවත් මේ ආකාරයේම මිනිමැරුම් තුනක් සිද්ද වෙනවා නඟරයේ තවත් තැනක. ඒ විදියේම එකම සමාන විදියට. මේ සිදුවිමෙන් පස්සේ තමයි මැතිව්ටත් පාරක් කැපෙන්නේ කවුද සැකකරුවා කියලා හොයාගන්න. ඉතින් මේ මිනිමරන්නේ කවුද ඇයි මේවා කරන්නේ කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්න වෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Villain (2017) සිංහල උපසිරැසි” Villain.(2017).Sinhala.Subtitle.rar – Downloaded 968 times – 47 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දුලාජ් අභයවර්ධන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram