More

    Velaikkaran (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Mohan Raja විසින් අධ්‍යක්ෂණය කරන ලද Sivakarthikeyan,Fahadh Faasil,Nayanthara හා Prakash Raj රංඟනයෙන් දායක වන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. මේක ලබා දෙන්න ටිකක් පමා වුනා පරිගනකයේ ඇති වුන දෝෂයක් නිසා කොහොම හරි පරක්කු වෙලා හරි වැඩේ කරගෙන ආවා… මෙහි කතාව ගැන කිව්වොත් අරිවු කියන්නේ සැහැල්ලුවෙන් ජිවිතය ගත කරන තරුණයෙක්. මොහුගේ එක හිනයක් තියනවා තමන්ගේම කියලා ගුවන් විදුලි ආයතනයක් ආරම්භ කරන එක. ඔහු තමන්ගේ ඒ අරමුණ හැබැ කරන ගෙන තමන්ගේ ප්‍රදේශයට පමණක් ඇහෙන ගුවන් විදුලියක් පටන් ගන්නවා. කොහොම හරි මේ ලයිසන් නැතුව කරන රේඩියෝව ටික කාලේකින් අරිව්ට වසා දමන්න සිදුවෙනවා. කොහොම හරි අරිවු අම්මාගේ කෑගැසිම නිසාම රැකියාවක් හොයාගෙන යනවා. කොහොම හරි ආරිව් හට අලෙවි කරන අංශයේ රැකියාවක් ලැබෙනවා මේ රැකියාවත් එක්කම තමයි අරිවුට ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන්නේ. ඒ සේරම බලන්න ඕනි නම් මේ චිත්‍ර‍පටිය ඔබට නරඔන්නම වෙනවා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Velaikkaran (2017) සිංහල උපසිරැසි” Velaikkaran.(2017).Sinhala.Subtitle.rar – Downloaded 572 times – 71 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram