Dora (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Horror,Thriller,Fantasy යටතේ වර්ග කරන්න පුලුවන් චිත්‍රපටයක් එක්ක තමයි අද මං ආවේ.Nayanthara,Harish Uthaman,Thambi Ramayya ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි අධ්‍යක්ෂණය Doss Ramasamy විසින් වන අතර නිෂ්පාදනය කරලා තියෙන්නෙ A. Sarkunam.එමෙන්ම...
Kaabil (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් කවුරුත් මඟ බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරන් ආවේ. මේකත් රිලිස් වෙලා සැහෙන කාලයක් ගියා හොද පිටපතක් එන්න. ඒ අතරේ ටිවි එකේ කැම්කොපියත් පෙන්නුවා නොවැ. කොහොම හරි සබ්...
Hyper (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ zoom රසිකයන්ට සුපිරි තෙලෙගු චිත්‍රපටියක් තමයි අරන් ආවේ,Akhil චිත්‍රපටියෙන් පස්සේ මම උපසිරැසි ගැන්වීම් කරපු චිත්‍රපටිය තමයි මේක,,තෙලෙගු චිත්‍රපටි රසිකයන් නම් මේ චිත්‍රපටියට උපැසිරසියක් එනකන් බලන්...
Ezra (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම හැමෝටම සුබ නව වසරක් වේවා කියල පතනවා අපේ සුම් යාළුවො හැමෝටම.අද මම ගෙනාවේ මටත් අලුත් අත්දැකීමක් වුන සිනමාපටයක්. මෙතක් කල් supernatural ඝනයේ උපසිරසියක් කරලාම තිබ්බේ නැහැනේ මම. ඉතින්...
Raees (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2010න් පටන් ගත්ත උපසිරැසි ගමනේ අද වෙනකොට සත්වැනි අවුරුද්දයි මේ ගත වෙන්නේ. එහෙම ගත වෙන කාලේ අතර තුර තමයි මේ 250 වැනි උපසිරැසිය අරන් එන්නේ. සබ් 250ක් දාන්න ටික...
Resident Evil The Final Chapter (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක මේ සීරියස් එකේ හය වන ඒ කියන්නෙ අවසන් එක. මේක එන්න පටන් ගත්තෙ 2002 දි. අවසන් එක එලියට දැම්මෙ මේ අවුරුද්දෙ ජනවාරි 27. කතාව පුරාවට ම තියෙන්නෙ මාරාන්තික...
Ennodu Vilayadu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබ අශ්වයින්ට ඔට්ටු අල්ලලා තියෙනවද? හිතන්නේ ඒ ඔට්ටුව නිකන්ම අශ්වයෙක් දිව්ව පලියටමතරඟය ජය ලබනවා කියලද? ඒවායේ වංචාවන් වෙන්නේ නැහැ කියල විස්වාසයිද? IMDb 6.2 අගයක් ගත්තු කතාවක් වුන මේක තුරඟ...
House on Willow Street (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් හැමෝටම. තවත් හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක පසුගිය මාර්තු 24 වැනිදා තමයි ඇමරිකාවේදි එළිදැක්වුවේ.
හොර කණ්ඩායමක් දියමන්ති වෙළඳාම් කරන පුද්ගලයෙකුගේ දුවෙක්ව පැහැරගන්න සැලසුම් කරනවා. කොහොමහරි සති ගාණක් එයාලා...
The Ghazi Attack (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආව චිත්‍රපටියේ පොඩි විශේෂයකුත් තියනවා. මෙය දමිළ හින්දි තෙලෙගු කියන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් වුනා. මේ ඔයාලට අරන් එන්නේ හින්දි චිත්‍රපටිය. මෙහි Rana Daggubati,Kay Kay Menon,Atul Kulkarni,Om...
Teen Titans The Judas Contract (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් අලුත් උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා.ඊයෙ තමයි මේකෙ හොද කොපියක් වැටිලා තියනවා දැක්කේ.ඉතින් කරන්නේ නැතුව කොහොමද.ඉතින් ඔන්න අද ඒක අරගෙන ආවා.කතාව ගැන කවුරුත් දන්නව ඇතිනේ.වැඩි විස්තර නැතුව...