Irada (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස් වල බොහෝම කරදර කාලයක් ගෙවෙන්නේ ඒකයි ගොඩක්ම හින්දි චිත්‍රපටි ඔයාලා හමුවේ තියන්න නොහැකි වෙන්නේ... නැත්නම් හින්දි චිත්‍රපටියක් ආව පමාවෙන් ඔයාලාට දෙන්න මහා...
The Fate Of The Furious (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් ඔයාලට අරගෙන ආවෙ සුපුරුදු විදියටම සුපිරි චිත්‍රපටයක්. ගොඩක් අය එනකන් ඇඟිලි ගැන ගැන හිටපු එකක්. මුළින්ම සමාව ඉල්ලනවා මේකේ උපසිරස ලබාදෙන්න මෙච්ච්ර ප්‍රමාදවීම...
Uru (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kalaiyarasan, Sai Dhanshika රංගනයෙන් දායක වෙන අලුත්ම දෙමල සිනමා පටයකට උපසිරස අරන් මන් ආවේ. IMDb 7.2 අගයක් ලැබිල තියෙන psychological thrille වර්ගයට අයත් කතාවක්...
Sakhavu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDb 7.1 අගයක් ගත්තු Nivin Paulyගේ අලුත්ම මලයාලම් චිත්‍රපටියට උපසිරස අරන් තමා මං අද ආවේ. කමියුනිස්ට්වාදි යෙක් කියල කිව්වහම ඔයාල අපි හැමෝටම දේශපාලනික හැඟීමක්...
King Arthur Legend of the Sword (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලෙකින් උපසිරසක් කරේ.. මම හිතන්නේ මගේ 101 වෙනි උපසිරසට පස්සේ ලොකු කාලෙකින් තමයි ආපහු එකතු වුනේ. මම නෙමෙයි මේක කරන්න හිටියේ වෙන කෙනෙක් ඒ...
Drone (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මං ඉල්ලුවේ මේ චිත්‍රපටිය නම් නෙමෙයි නමුත් මං ඉල්ලපු එක කෙනෙක් කරනවා කියලා කිව්ව නිසා ඊයේ පෙරේදා අන්තර්ජාලයට බ්ලුරේ පිටපත් ආව චිත්‍රපටියක් අරන් එන්නයි...
Ghost in the Shell (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුපුරුදු විදියටම සුපිරිම චිත්‍රපටයක් අරගෙන තමයි ආවෙ. BR පිටපතක් ඇවිත් නම් වැඩි කාලයක් නෑ. අනිත් පිටපතකින් බලන්න හිටපු අයට නම් ටිකක් ප්‍රමාද ඇති. දර්ශන...
CHIPS (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක මං බාරගෙන හිටපු චිත්‍රපටියක් නෙමෙයි. නමුත් කරන්න ගත්ත කෙනා ප්‍රතිචාරයක් නැති නිසා මගෙන් කරමුද ඇහුවා. ඉංග්‍රිසි කොමඩි ෆිල්ම්ස් වලට කොහොමත් මං ආස නිසා...
Green Room (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද පොඩි නිවාඩුවක් ලැබුන නිසා මං කලින් ඔයාලට දෙන්න බාගෙට කරපු සබ් එකක් ඉවර කරලා අරන් එන්න හිතුවා. මේක නම් දැනටම ගොඩක් අය බලලා...
Rurouni Kenshin 3 The Legend Ends (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද යාලුවනේ ඉතින්????...ගොඩක් කාලෙකින් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට.හැබැයි මේක ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක්. චිත්‍රපටයේ නම තමයි Rurouni Kenshin: The Legend Ends 2014 මේ...



















