Rurouni Kenshin 2 Kyoto Inferno (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි අරගෙන එන්න සුදානම. මේකට IMDB හි 8ක වගේ අගයක් ලැබිලා තියනවා.ජපන් සටන් කලාව වගේ ම දන්නවා ඇති නේ ඒ...
Rurouni Kenshin (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
චිත්‍රපට අතර ඉතාමත්ම ජනප්‍රිය චිත්‍රපට වර්ගයක් තමයි චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වුනු නිර්මාණ. මාවල්, ඩීසී කියන්නෙ මේ අංශයේ පතාක යෝධයන් කිව්වොත් නිවැරදියි. චිත්‍රකතා වලින් නිර්මාණය...
Yeidhavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වල අපේ රටේ නිතරම කියවෙන ප්‍රශ්නය ගැන සඳහන් වෙන චිත්‍රපටයකට සිංහල උපසිරස අරන් තමා අද මම ආවේ. ඒ තම පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන....
Yaakkai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDb 5.5 අගයක් ගත්තු තවත් දෙමල චිත්‍රපටියකට උපසිරස අරන් ආව. ඇත්තටම මේක බාර අරගෙන තිබ්බේ මම නෙමෙයිඅපේ බුද්ධික සහෝදරයා. එයා බාගෙකට වඩා සබ් එක...
The Purge Anarchy (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Purge පළමු චිත්‍රපටිය මම ඔයාලාට දුන්නා මතක ඇති...කොහොමින් හරි පලමු චිත්‍රපටියත් මම කරන්න හිතපු එකක් නෙමෙයි එත් මම වැඩියෙන්ම ආස කරනවා මේ වගේ චිත්‍රපටිවලට. ඉතින්...
The Purge (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් අපිට මඟහැරනු චිත්‍රපටි අතර තිබුනු තවත් එක හොද චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේ වගේ චිත්‍රපටිවලට පෞද්ගලිකව මම නම් ටිකක් ආසයි. අන්තිම මොහොම...
Suicide Squad (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
SRT හා...
The Taking of Pelhem 123 (2009) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDb අගය 6.4 ක් ලෙස සටහන් වුන The Taking of Pelhem 123 (2009) චිත්‍රපටය Action/ Crime/ Thriller ගණයට වැටෙන සුපිරි සිනාමා පටයක්. සුපිරි Hollywood...
Veerappan (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රාම් ගෝපාල් වර්මා විසින් අධ්‍යක්ෂණය කරන ලද සුපිරි සිනමා අත්දැකිමක් අරගෙන එන්නයි මේ සුදානම් වෙන්නේ... මිට කලින් රාම්ගෝපාල් වර්මා විසින් නිර්මාණය කරපු Killing Veerappan...
Naam Shabana (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඇය නමින් ෂබානා ඛාන්. ඉතාමත් නිර්භීත, බුද්ධිමත්, ශක්තිමත් නමුත් හිතුවක්කාර තරුණියක්. ළමා කාලයේ පටන් කටුක, අමිහිරි අත්දැකීම් ගොන්නකට මුහුණු දුන් කෙනෙක්. බේබදු පියාගේ හිරිහැරවලින්...



















