Altitude (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉක්මනින්ම තවත් චිත්‍රපටියක් අරන් ආවා. මේක නම් ඇක්ෂන් පැත්තට ටිකක් බර චිත්‍රපටියක්. මේක අපේ ඇඩ්මින් තමයි මට බාර දුන්නේ කරමුද කියලා... බැනර් එක...
The Belko Experiment (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වෙනදා වගේම පුරුදු විදිහට මං රස්සාවට ගියා..එදා දවස මට ටිකක් අමුතු දවස් වගෙයි හැඟුනේ..මං දැක්කා මගේ කාර්යාලයේ ගොඩක් දෙනෙක් ආපහු ගෙවල් වලට යනවා.. ඒ...
Dont Breathe (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
"From the creators of EVIL DEAD" මේ උද්ධෘත පාඨය තාමයි මට මේක බලන්න පොළඹවපු එකම කාරණේ... බලාපොරොත්තු වුනු විදිහටම ලබපු Thrilling අත්දැකීම නම් අද්විතීය...
Logan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ එන්නේ..ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය ලෝගන් තමයි ගේන්නේ..මේක ඇවිල්ලා ටික දවසක් වෙනවා..මම කරන්න බාර ගත්තු වැඩක් නම් නෙමේයි..මොකද කළින් කොපි...
Maanagaram (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වසරේ එලි දැක්වුණ දෙමළ චිත්‍රපට අතර සුවිශේෂ චිත්‍රපටයක්. ලෝකේෂ් කනගරාජ් නම් අධ්‍යක්ෂවරයාගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය වන මෙය නිතර දකින්නට නොලැබෙන ආකෘතියකට අනුවයි නිර්මාණයවී...
John Wick Chapter 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
IMDB මීටරේ 8.1 එකට කැරකුනු පසුගිය පෙබරවාරි 10 වැනි දින තිරගත කල John Wick 2 නම් සුපිරි ගණයේ චිත්‍රපටය එක්ක තමයි අද ආවේ.අන්තර්ජාලයට හොඳ...
Kadamban (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටියේ කලින් හොද කොපියක් ආවත් උපසිරැසියක් ආවේ නැහැ චිත්‍රපටියේම ඉංග්‍රිසි සබ අලවලා ආවේ. එහෙම ඉද්දි තමයි ආපහු මේකේ ඉංග්‍රිසි හාඩ්කොඩ් සබ් නැති නියමම...
Kill’em All (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද යාලුවනේ? හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා. අලුත් ඇක්ෂන් ෆිල්ම් එක් අරගෙන ආවා. ඇක්ෂන් කිව්වට ඉතින් වෙනස් විදියේ ඇක්ෂන් ෆිලිම් එකක්. වෑන් ඩෑම් මතකයිනේද?...
Kidnap (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔයාලට මං කලින් දීපූ Call (2013) චිත්‍රපටය මතකද ? ඒකේ Halle Berry ගේ රංගනයත් ඔබට අමතක වෙන්න විදිහක් නෑ. අද අරන් ආවේ Halle Berry...
Venom (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2007 දී Spider Man චිත්‍රපටය තුලින් අපි දැකපු Venom චරිතය නැවතත් ප්‍රෙක්ෂකයා අතරට ගෙන්වීම ට ගත් උත්සහය තරමක් දුරට සාර්ථකයි කියලයි මගේ අදහස.2007 දී...



















