More

    Rurouni Kenshin 3 The Legend Ends (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද යාලුවනේ ඉතින්????…ගොඩක් කාලෙකින් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට.හැබැයි මේක ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක්. චිත්‍රපටයේ නම තමයි Rurouni Kenshin: The Legend Ends 2014 මේ ෆිල්ම් එකට උපසිරැසි කරන අදහස මට ආවේ මේ ෆිල්ම් සෙට් ඒකෙ මුල් චිත්‍රපට 2ක නැරබුවට පස්සේ තමා. මෙහි පළවෙනි හා දෙවැනි චිත්‍ර‍පටි වල කතා එකිනෙකට සම්බන්ධයි… ඉතින් ඒ දෙක මේ ලින්ක් වලින් බලන්න පුලුවන්

    Rurouni Kenshin Part 1: The Origins (2012)
    Rurouni Kenshin Part 2: Kyoto Inferno (2014)

    මෙම චිත්‍රපටිය IMDB අගය 7.8 ක් අරගෙන තියනවා. ජපන් කඩු හරබයන්ගේ විස්මයන් බලාගන්න පුළුවන් චිත්‍රපටයක් තමා මේක.

    අපි කථාව පැත්තට හැරෙමු. දෙවෙනි කථාව ඉවර වුන තැන ඉදල තමා මෙම කථාව පටන් ගන්නේ. මෙහි ප්‍රධාන චරිතය වෙන හිමුරා නොහොත් බාතෝසායි සිහි නැති වෙලා ඉදලා අවදි වෙන තැනින් තමා ආරම්භ වෙන්නේ. දෙවෙනි කතාවේ ශිෂිඕ නමැති ඝාතකයා රට යටත් කරගන්න කරන කැරැල්ලේ ඉතිරි කොටස මෙම කතාවෙන් පෙන්නනවා. ශිෂිඕට අමතරව ඔහුට හමුවන සතුරන් කවුද????…ඔහුගේ ජීවිතයට වැදගත්ම කියලා හිතෙන කෙනා ජීවතුන්අ තරද????…මොහුගේ යහළුවන්ට කුමක් සිදු වි ඇත්ද????… ශිෂිඕ කැරැල්ල දිනාවිද???? මේවා විසදගන්න පුළුවන් ඔබට සටන් ජවනිකා රැසක්ද නරඹමින්. තවත් කිව්වොත් වැඩක් නැනේ.. හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා. අඩුපාඩු එහෙම තිබ්බොත් පෙන්වල දෙන්නකෝ. තවත් සුපිරිම චිත්‍රපටයක් එක්ක හමුවෙමු….සුභ දවසක්…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “Rurouni Kenshin 3 The Legend Ends (2014) සිංහල උපසිරැසි” Rurouni.Kenshin.3.The.Legend.Ends.(2014).Sinhala.Subtitle.rar – Downloaded 1564 times – 20 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හසිත ඉසුරුජිත්

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. ඇත්තටම මේ ෆිල්ම් සීරීස් එකට දැන් පිස්සු වැටිලා ඉන්නේ.සුපිරියක් මේක නම්.සබ් එකත් ගැම්මටම තියෙනවා.බොහෝම ස්තූතියි.ඉදිරියටත් මේ වගේ ෆිල්ම් වලට සබ් ලබා දෙන්න.ජය!!!❤️

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram