The Ghazi Attack (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආව චිත්රපටියේ පොඩි විශේෂයකුත් තියනවා. මෙය දමිළ හින්දි තෙලෙගු කියන භාෂා ත්රිත්වයෙන්ම නිකුත් වුනා. මේ ඔයාලට අරන් එන්නේ හින්දි චිත්රපටිය. මෙහි...
Teen Titans The Judas Contract (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් අලුත් උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා.ඊයෙ තමයි මේකෙ හොද කොපියක් වැටිලා තියනවා දැක්කේ.ඉතින් කරන්නේ නැතුව කොහොමද.ඉතින් ඔන්න අද ඒක අරගෙන ආවා.කතාව ගැන...
King Kong (2005) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කින්ග් කොං අලුත්ම චිත්රපටිය නිකුත් වුන නිසා...එකේ හොද පිටපතක් එන්න කලින් කින්ග් කොං 2005 දි නිකුත් උන චිත්රපටිය අරන් තමයි ආවේ. ගෝඩ්සිලා එද්දිත් මං...
Bogan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම සියලු දෙනාටම සුබ දවසක් කියලා කියනවා.මේ මම හදපු පලමු වන උපසිරැසි නිර්මානය මේක හදන්න ගොඩක් අමාරුවුනා. මොකද කියනවානම් මෙකේ කාල රාමු හදාගෙන උපසිරැසිය...
Mirzya (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක් අරන් ආවා. මේක නම් සුපිරිම වින්දනාත්මක අත්දැකිමක් වගේම සංවේදි කතා තේමාවක් රැගත් චිත්රපටියක්. මේකේ කලින්ම HD පිටපතක් නිකුත්...
Patriots Day (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ (The Purge Election Year (2016) ඉංග්රිසි ෆිලුමක් දුන්නාට පස්සේ තමයි මේ මාස ගානකට පස්සේ තවත් චිත්රපටියක් අරන් එන්නේ. ඉංග්රිසි ෆිලුම්...
Teen Wolf (2016) Complete season 06 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2011 මස පටන් ගත්ත ටීන් වුල්ෆ් කතාමාලාවෙ සය වැනි කතාසමය තමයි මේ.. මේක විකාශනය වෙන්නේ 2016 වසරේදි. කොටස් 20කින් සමන්විත මේ කතාමාලාව සමගින් මේ...
Teen Wolf (2015) Complete season 05 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2011 මස පටන් ගත්ත ටීන් වුල්ෆ් කතාමාලාවෙ පස්වැනි කතාසමය තමයි මේ.. මේක විකාශනය වෙන්නේ 2015 වසරේදි. කොටස් 20කින් සමන්විත මේ කතාමාලාව නැරඔුවාට පසු තවත්...
Teen Wolf (2014) Complete season 04 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2014 ජූනි වල තමයි ටීන් වුල්ෆ් කතාමාලාවෙ සිව්වැනි කතාසමය විකාශය ආරම්භ කරන්නෙ, මේ කතාමාලාවේ පසුගිය කතාමාලාව වගේ කොටස් 24ක් නැතුව පළමු හා දෙවැනි කතාමාලා...
Teen Wolf (2013) Complete season 03 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2013 ජූනි වල තමයි ටීන් වුල්ෆ් කතාමාලාවෙ තුන්වෙනි කතාසමය විකාශය ආරම්භ කරන්නෙ, ඉතින් මේක කොටස් 12ක් කතාසමයක් විදියට තමයි ආරම්භ කරන්නෙ, 2013 අගෝස්තු මාසය...



















