More

    Teen Titans The Judas Contract (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න තවත් අලුත් උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා.ඊයෙ තමයි මේකෙ හොද කොපියක් වැටිලා තියනවා දැක්කේ.ඉතින් කරන්නේ නැතුව කොහොමද.ඉතින් ඔන්න අද ඒක අරගෙන ආවා.කතාව ගැන කවුරුත් දන්නව ඇතිනේ.වැඩි විස්තර නැතුව කතාව පැත්තට යමු.

    කතාව ගැන බැලුවොත් ජස්ටිස් ලීග් කතා මාලවෙ තවත් කොටසක්.ටීන් ටයිටන්ස්.අපේ පොඩි වීරයෝ ටික ලොකයට හුරුවෙන එක ගැන නෙ කතාව යන්නෙ.ඉතින් වෙනදා වගේම ස්ටාර්ෆයර් තමයි මෙයාලගේ නායකයා විදියට ඉන්නෙ.නයිට්වින්ග් ආපහු ඇවිත් ඉන්නවා.අද කතාව තියෙන්නෙ අලුතෙන් කන්ඩායමට බැදුනු විශේෂ හැකියාවන් තියන ගැහැණු ලමයෙක් ගැන.ඒයාගෙ නම තමයි ටෙරා මර්කොව්.ඇත්තටම මෙයාටත් අනිත් අයට වගේම සුපිරි බලයක් තියනවා.මෙයාට පාෂාණ පාලනය කරන්න පුලුවන්.ඒ කියන්නෙ පොලොව ඕනේවිදියට පාලනයට ගන්නවා.ටිකක් සුවිශේෂි කෙනෙක්.ඒ වගේම මෙයා ටිකක් අමුතු කෙනෙක්.කන්ඩායමත් එක්ක වැඩියේ සම්බන්ධ වෙන්නෙ නැ.කතාබහ අඩුයි.රොබින්ට මෙ ගැන සැක හිතෙනවා.ඇත්තටම ඒකට හේතුවක් තියනවා.ඇත්තටම ටෙරාගේ කතාව මොකකද.ඇයි එයා වැඩියේ කට්ටියට සම්බන්ධ නොවෙන්නෙ.ඒක බලන්නනම් අරගෙනම බලන්න.ඒ වගේම ඩෙත්ස්ට්‍රොක් ආපහු එකතු වෙනවා මේ කතාවට.

    ඉතින් කට්ටියම මේ කතාව අරගෙන බලන්න.අද වැඩි ලොකුවට කතාවක් කරන්න බලාපොරොත්තුවක් නෑ.ඊලග උපසිරැසියෙන් ඉක්මනටම හම්බෙමු.එතකන් කට්ටියටම ජයවෙවා….!!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “Teen Titans The Judas Contract (2017) සිංහල උපසිරැසි” Teen.Titans.The.Judas.Contract.(2017).Sinhala.Subtitle.rar – Downloaded 125 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන් සමීර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram