The Last Hour (2021) 5 වැනි හා 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
කලින් කොටස ඔයාලට මතකනම්,ගැහැණු ලමයෙක්ගේ මල සිරුරක් හම්බවෙලා කියල කෝල් එකක් එනවනේ..ඉතින් හැමෝම කලබල වෙන්නේ ඒ පරීද කියල..ඉතින් එතනට ගියාට පස්සේ දැනගන්නවා ඒ පරී...
Crisis (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Crisis (2021) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන කතාවක්. මේ අවුරුද්ද සත්ය කතා ඇසුරෙන් ගොඩාක් චිත්රපටි හැදුණු අවුරුද්දක්. ඒකේ තවත් එක් චිත්රපටියක් තමයි මේ....
The Last Hour (2021) 3 වැනි හා 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් පරක්කු කරන්නෙ නැතිවම ඔයාලට අරගෙන ආවා The Last Hour කතාමාලාවේ ඊලග කොටස් දෙක,ඉතින් ඔයාල දකින්න ඇතිනේ මුල් කොටස් දෙකෙන් දේව්ට මොන වගේ...
Infinite (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
විද්යා ප්රබන්ධ,ක්රියාදාම,ත්රාසජනක ගණයට වැටෙන Infinite (2021) චිත්රපටය අධ්යක්ෂණය කරන්නෙ Training Day (2001),Shooter (2007), Olympus Has Fallen (2013), The Equalizer (2014),Equalizer 2 (2018) වැනි චිත්රපට...
Firestorm (2013) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ වතාවේ අරගෙන ආවේ හොං කොං ෆිල්ම් එකක්. මං බලපු හොඳම ඒවායින් එකක් කියලා කියන්න ඕනේ.මේක අයිත් වෙන්නේ ඉතින් Action, Crime, Thriller ගණයට තමයි....
The Last Hour (2021) 1 වැනි හා 2වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
කොහොමද ඉතින් කට්ටිය,ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම ආපු හින්දි වෙබ් සීරීස් එකක්,හින්දි කිව්වාම දැන් ගොඩක්ම සීරීස් එන්නේ Crime, thriller,Drama වගේ ඒවනේ,ඉතින් ඔන්න...
I Am All Girls (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
I am All Girls (2021) මේ අවුරුද්ද සත්ය කතා ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්රපටි එක දිගට නිකුත්වෙන වර්ශයක් වෙලා. ඒ අතරට එක්වුණු තවත් ලස්සන චිත්රපටියක්...
Loki (2021) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Loki Laufeyson කියන්නේ Laufey (Jotunheim වල පාලකයා) ගෙ පුතා. Loki ඉපදිලා ටික කාලෙකින් තාත්තා නැතිවෙනවා. ඊට පස්සෙ මෙයාව බාරගන්නෙ Odin. පොර Loki ව Asgard...
The Dry (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Dry (2020) ඕස්ට්රේලියාවේ නිෂ්පාදිත ලස්සන චිත්රපටියක්. 2021 ජනවාරි 01 වෙනිදා නිකුත් කෙරුණු නිසා, මේක මොන අවුරුද්දටද අදාල කියලා ප්රශ්නයක් තියෙනවා. වැඩිපුර තැන් වල...
The Woman In The Window (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2020දී එළිදැවුන අපරාධ/ අභිරහස් ඝනයට අයත් චිත්රපටයක්. මේ නිර්මාණය මේ නමින්ම වන ඒ. ජේ. ෆින් විසින් රචනා කරපු නව කතාවක් ඇසුරෙන් ජෝ රයිට්ගේ අධ්යක්ෂණයෙන්...



















