Natakam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් අරන් ආවේ අලුතින්ම නිකුත් උන තෙලෙඟු චිත්‍රපටියක්. මේක 2018 වසරේ සැප්තැම්බර් මස තිරඟත වුවක්.. මෙහි අධ්‍යක්ෂණය Kalyanji Gogana ගෙනි. ප්‍රධාන චරිත ලෙස Ashish Gandhi හා Ashima Narwal රංඟනයෙන්...
MAARA (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික දවසකට පස්සේ ඔන්න ඉතින් ආයෙත් ඔයාලව හම්බවෙන්න ආවේ අලුතෙන්ම නිකුත් උන ලස්සන දමිල චිත්‍රපටියක් අරගෙන...ඉතින් මේ චිත්‍රපටිය තමයි මාරා...2021.01.08 වෙනිදා Amazon Prime Video හරහා නිකුත් උන මේ චිත්‍රපටිය...
Love And Monsters (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ළගදීම නිකුත් කෙරුණු සිනමා පටයක උපසිරැසි අරගෙන අද ආවේ. Love and Monsters (2020). කැනඩාවේදී නිකුත් කලේ වෙනත් නමකින් වුනාට, හැමෝම මේ ගැන කතා කරන්න ගත්තේ මේක ඇමරිකාවේ නිකුත් කලාට...
Sarbath (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් එන්නේ තවත් අලුතින්ම නිකුත් උන දමිළ චිත්‍රපටියක්.. මේක අප්‍රේල් මස කෙලින්ම රුපවාහිනි නාලිකාවලටම නිකුත් උනා කොවිඩ් තත්වය නිසා... මෙහි ප්‍රධාන චරිත ලෙස kathir හා soori රංඟනයෙන් දායක...
Dangerous (2020) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආදිත්‍ය කියන්නේ එයාගේ බිරිද එක්ක හොද සම්බන්ධයක් තියෙන කෙනෙක්නම් නෙවෙයි,දෙන්න අතර නිතර නිතර රන්ඩු ඇතිවුනා,ඉතින් මෙහෙම දවස් ගෙවෙද්දි ජිම් එකට යන්න පිටත් වෙන ආදිත්‍යයගේ බිරිද දියා අතරෙයි ආදිත්‍යය අතරෙයි...
Sadak 2 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුසාන්ත් රාජ් පුත්ගේ මරණයත් එක්කම ඉන්දියාව පුරාම nepotism වලට එරෙහිව ලොකු විරෝධයක් ඇතිවෙලා තියෙනවා ඉන්දියාව පුරාම..ඒකේ ලොකුම හවුල්කාරයෝ කියල ඉන්දියාවේ ප්‍රේක්ෂයෝ හිතන්නේ බාට් පවුලයි,කරන් ජොහාරුයි..ඉතින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ එයාලගේ මේ...
Pushpa The Rise (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නේ...වැඩිය විස්තර ඕනි නෑ ඉතින්..2021 වසර අවසානයේ රිදී තිරය හොල්ලපු ෆිල්ම් එක තමයි මේ අද අරගෙන එන්නේ...Allu Arjun සමග Rashmika...
4 Years (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
4 Years (2022) Sinhala Subtitle
ආදරවන්තයින්ගේ දිනයේ මේක දෙන්න හිතුවාත් පොඩි ප්‍රමාදයක් ආවා... ඉතින් ආදරවන්තයින්ගේ දවස කිව්වාම ආදරය කරන හැමෝටම මතක් වෙන්නේ තැගි බෝග යවලා එහෙම සමරන එකක් නේ... එත්...
Kavacham (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Imdb 7.1 ක අගයක් ගත්තු සුපිරි ක්‍රියාදාම සමග කුතුහලය උපරිමයෙන් තියෙන තෙලෙගු චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,Alludu Sreenu,Speedunnodu,Jaya Janaki Nayaka,Saakshyam චිත්‍රපටි හරහා විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්ත Bellamkonda Sreenivas ගේ...
Frozen 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් හිටිගමන් අන්තර්ජාලෙට පිටපතක් නිකුත් වුන ඔයාලා හැමෝම එනකං ඇඟිලි ගැන ගැන හිටපු ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ ඉඳන් තිර්ස්ගත වෙන්න පටන් ගත්ත Frozen 2 චිත්‍රපටයයි. ඉතිං ඔයාලා හැමෝම මේක බලනවා...