today-is-a-good-day
More

    MAARA (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ටික දවසකට පස්සේ ඔන්න ඉතින් ආයෙත් ඔයාලව හම්බවෙන්න ආවේ අලුතෙන්ම නිකුත් උන ලස්සන දමිල චිත්‍රපටියක් අරගෙන…ඉතින් මේ චිත්‍රපටිය තමයි මාරා…2021.01.08 වෙනිදා Amazon Prime Video හරහා නිකුත් උන මේ චිත්‍රපටිය මේ වෙද්දි  7.6 ක IMDB අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා, ඔයා මලයාලම් චිත්‍රපටි රසිකයෙක්නම් Dulquer Salmaan,Parvathy ,Aparna Gopinath  රගපාපු Charlie (2015) චිත්‍රපටිය අනිවාර්යෙන්ම බලල ඇති,..ඉතින් මේ මාරා කියන්නේ ඒ මලයාලම් චිත්‍රපටියෙ දමිල ප්‍රතිනිර්මාණය…ඉතින් මාරා චිත්‍රපටියෙන් අපිට Madhavan  එක්ක Shraddha Srinath දැකගන්න ලැබෙනවා…

    චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත්…පාරූ කියන්නේ තමන්ගේ ජීවිතේ වෙනස්ම දේවල් හොයන ගෑනු ලමයෙක්,මෙයා පොඩි කාලේ මෙයාගෙ නැන්දා කෙනෙක් මෙයාට කතාවක් කියල දෙනවා…ඒක තමයි කවදාවත්ම නොමියෙන සොල්දාදුවෙක් ගැන….එහෙනම් තරුණ වියට පත්වෙන පාරූට ඒ නැන්දා කියල දුන්න කතාවනම් අමතක වෙන්නෙ නෑ…කොහොම හරි පාරුගේ ගෙදරින් මෙයාට කසාද බදින්න බල කරනවා…කසාද බදින්න අකමැත්තෙන් ඉන්න පාරූ කොහොම හරි ගෙදරින් පිට වෙනවා එයාගේ රස්සාවේ වැඩක් කියල…එහෙම යන පාරූ යන්නේ ඉන්දියාවේ සුන්දර ප්‍රදේශයක් වෙන කේරලයේ එක්තරා ගමකට,ඉතින් එහෙට ගියාට පස්සේ පාරූ දකිනවා ඒ ගම පුරාම ලස්සන ලස්සන චිත්‍ර ඇදල තියෙනවා කියල…ගොඩැනිලි වල,,තාප්ප වල එහෙම…මේහ්ම බලන් ඉන්න අතරේ තමයි පාරූට මතක් වෙන්නේ මේ එයාගෙ නැන්දා එයාට පොඩි කාලේ කියල දුන්න කතාව නේද කියල චිත්‍රවලින් කියන්නේ කියල…ඉතින් පාරූයි එයාගේ නැන්දයි විතරයි දන්න ඒ කතාව කොහොමද මෙහෙම නන්නාදුනන ගමක චිත්‍ර විදියට තියෙන්නෙ කියල හොයාගෙන යන පාරූගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද කියල අරගෙනම බලන්න Maara

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX (TV) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

     

    Download “MAARA (2021) සිංහල උපසිරැසි” MAARA.(2021).Sinhala.Subtitle.rar – Downloaded 12726 times – 1,021 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. බොහොම ස්තුතියි සහෝ සබ් එකට…
      ආපු ගමන්ම වගේ සබ් එක දිපු එක ගැන ආඩම්බරයි…
      ඉදිරියටත් මේ වගේ ඕනේ…ආදරෙයි 👌😍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. සිංහල උපසිරැසි ලබා දීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි !

      තෙරුවන් සරණයි !!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram