Comali (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රවී ( (Jayam Ravi) කියන්නේ ඉස්කෝලෙට ඉගෙන් ගන්න පොඩි කොල්ලෙක්,ඉතින් මෙයා කොහොමද හරි එයාගේ පංතියේ එකට ඉගෙන ගන්න ගැහැණු ලමයෙක් වෙන නිකිතාට (Samyuktha Hegde) ආදරෙ කරනව, ඉතින් මෙයා එයාගෙ ආදරේ...
Saving Zoe (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Jeffrey Hunt විසින් අධ්‍යක්ෂණය කරන ලද Laura Marano හා Vanessa Marano රංඟනයෙන් දායක වෙන චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ. කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ.. ඉකෝ හා සෝයි කියන්නේ අක්ක නගෝ...
Bailampudi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අළුත් තෙලුගු චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.bailampudi 2019 ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයෙන් බයිලම්පුදි කියන ගම වටා සිදුවන සිදුවීම් පෙලක් රසවත්ව ගලාගෙන යනවා. 7.8ක imdb අගයක්...
Mei (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදත් කියන්න යන්නෙ 2019 august 23 රිලිිස් උනු mei film එක ගැන ෆිල්ම් එකේ තේමාව වන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදුවන මාෆියාවක් ගැනයි .... හැබැයි මේ මාෆියාව ලස්සනට 1hour 45m විදහා...
Sixer (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පවුලේ සැමටම එකටම ඉඳගෙන බලන්න පුලුවන් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.drama/romance ගණයට අයිති උනත් මේ චිත්‍රපටය 75%ක්ම වගේ කොමඩි පැත්තට...
Evaru (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 බලපු තවත් ලස්සන , කුතුහලය අවසානය වන තෙක් තියෙන සිනමා නිර්මාණයක් තමයි " Evaru " කියන්නේ. 2017 තිරගත වුණු ස්පාඣ සිනමා නිර්මාණයක් වුණු " The Invisible Guest "...
Burra Katha (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රාම් අභී (Aadi) කියන්නෙ සහෝදරයන් දෙන්නෙක්,ඇත්තටම මේ දෙන්න දෙන්නෙක්ම නෙවෙයි එක්කෙනෙක්,ඒ කොහොමද වෙන්නෙ කියල බලනවද,මොකද මේ දෙන්නම එක්කෙනෙක් උනාට මොල දෙකක් තියෙනවා,ඉතින් මේ දෙන්නගෙ ජීවිතේ කොහොමද වෙන්නෙ කියල චිත්‍රපටිය...
Sindhubaadh (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් කවුරුවත් නොහිතපු වෙලාවක අපි කවුරුත් බලාගෙන හිටපු විජය සේදුපතිගේ අලුත්ම චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් උනා, කොහොම හරි දෙමල භාෂාව තියෙන්නෙ Line Audio එකක් විදියට,ඒත් බලන්න පුලුවන් ප්‍රමාණයට තියෙනවා...
Kazhugu 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ මාසයේ නිකුත් වෙච්ච අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.ගූගල් පරිශීලකයන්ගෙන් 85% කැමත්තක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 10න් 6ක imdb අගයක් හිමිවෙලා තියෙනවා. 2012 වසරේ...
Dear Comrade (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොම්රේද් කියන්නෙ මොකක්ද?
ඔයාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඕනි,
ඒ වෙනුවෙන් ඔයා ධේර්‍යයෙන් බය නැතිව කතා කරන්න ඔනි,
ඒක වෙනුවෙන්,
මොන අමරුකමක් ආවත් ඒකට එරෙහි වෙන්න ඔනි,
ඒක හැබෑ කරගන්න,
ඔයා ගමන් කරන සංචාරයේ ඔයාට...