Saakshyam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා තමයි Sriwass.. ඔහු කලින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි සියල්ලම සුපර් හිට් වර්ඟයේ චිත්‍රපටි තමයි... Lakshyam,Loukyam ඒ අතරින් කිහිපයක්... මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත...
The Extraordinary Journey Of The Fakir (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නැවතත් උපසිරැසිය ගේන්න ලැබුනේ ඉංග්‍රීසි චිත්‍රපටියකට. හැබැයි ඉංග්‍රීසී වුනාට ඉන්න නලුවනම් දෙමළ සිනමාවේ දැවැන්තයෙක්. Dhanush! ඇත්තටම මේක ඉංග්‍රීසි කිව්වට ප්‍රංශ ආභාසයක් තියෙන චිත්‍රපටයක්. මේක...
Srinivasa Kalyanam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 අගෝස්තු මාසයේ 9 වෙනිද නිකුත් වුනු imdb 5.9 ක අගයක් හිමිකරගත් තෙලිඟු ෆිල්ම් එකක් තමා මේක.ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Nithin සමඟින් Rashi Kannaයි.
සම්ප්‍රදායට...
Karwaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Akarsh Khurana විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය 2018 අගොස්තු 3 වැනිදා තමයි තිරඟතවිම ආරම්භ කලේ. මේ චිත්‍රපටියට ටිකක් අවධානය වැඩි උනේ මලයාලම් චිත්‍රපටිවල...
Ghajinikanth (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම සමාවෙන්න ඕනේ මේ ෆිල්ම් එක ගේන්න මෙච්චර වෙලා ගියාට. මේක මගේ දෙවෙනි උපසිරැසිය. 1වෙනි එක වගේම මේ පාරත් Tamil Comedy Film එකක් තමා...
Nagesh Thiraiyarangam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දමිළ Horror වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් අපේ විදියට කිව්වොත් හොල්මන් චිත්‍රපටියක්..! IMDb අගය 5.9/10 ක් ලබාගත් මෙම චිත්‍රපටය 2018 වර්ශයේ එනම් මෙම වසරේ පෙබරවාරි මස...
Chal Mohan Ranga (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් තෙලෙඟු සිනමා සිත්තමක් තමයි මේ විදියට අරන් ආවේ. මේ චිත්‍රපටියේ කිසිදු ඉංග්‍රිසි සබ් එකක් හරි අන්තර්ජාලයේ නැහැ ඉතින් අසාලිවිමක් තමයි කරන්න උනේ. වැරැදි...
Kadaikutty Singam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මගේ මීළඟ උපසිරැසි විදිහට අරන් එන්න නම් හිතුවේ Animation චිත්‍රපටියක් ඒත් ඒකේ හොඳ කොපියක් තාම අන්තර්ජාලයට නිකුත් වෙලා නැති හින්දා මන් දෙමළ චිත්‍රපටියක් කරන්න...
Goodachari (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Goodachari නොහෝත් Indian Kingsman කියල මේ ෆිලුම හදුන්වන්නත් පුලුවන් . ෆිලුම බලන්න ගත්තු ගමන්ම හිතුනේ Kingsman ෆිලුම වගේ නේද කියල. කතාව නම් වෙනස් වුනත්...
Veere Di Wedding (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට පස්සේ තමයි හින්දි චිත්‍රපටියක් අරන් එන්නේ... මේකේ කොපි ඇවිල්ලාත් දැන් ටික දවසක්. සමහරු බලලාත් ඇති සමහරු බලලා නැතුවත් ඇති... බලපු නොබලපු හැමෝටම තමයි...



















