Pathaan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Pathaan (2023) Sinhala Subtitle
2017, 2018 වර්ෂ වල බොහෝ දෙනා බලාපොර්‍රොත්තුවෙන් ඉදලා, බලාපොරොත්තු විනාශ වුණු හින්දි චිත්‍රපට මොනවද ඇහුවොත්, අනිවාරෙන්ම Jab Harry Met Sejal සහ Zero කියන චිත්‍රපට ද්විත්වය ඒ...
Action Hero Biju (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Action Hero Biju (2016) Sinhala Subtitle
මේ ෆිල්ම් එක කලින් අපි නිකුත් කලා ඔයාලාට මතක ඇති. එත් පරණ සයිට් එක නැති වෙද්දිම අපේ මේ සබ් සේරම එක්ක තමයි සයිට් එක...
Kuttey (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kuttey (2023) Sinhala Subtitle
අලුතින්ම ආපු හින්දි චිත්‍රපටියක් අරන් තමයි අද ආවේ.. මේ ෆිල්ම් ඒක නම් බැලුවාට පාඩුවක් වෙන්නේ නැහැ කියලා කියන්නම ඔ්නි. කොහොමත් මේකේ පොඩි පොඩි චරිත වලට පවා...
Middle Class Love (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Middle Class Love (2022) Sinhala Subtitle Middle Class Love (2022) සිංහල උපසිරැසි
යුඩී කියන්නෙ සාමාන්‍යය පවුලක කොල්ලෙක් සාමාන්‍යය විදියට ජීවත් වෙලා එපා වෙලා ඉන්න යුඩිට ඕන කොහොමහරි සල්ලිකාරයෙක් වෙන්න ඉතින්...
We Have a Ghost (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
We Have a Ghost (2023) Sinhala Subtitle
අළුත් ගෙදරකට පදිංචියට යනකොට, ඒ් ගෙදර හොල්මනක් හිටියොත් මොකද කරන්නේ? හැමෝම බයවෙලා දුවනවා නේද? ඒත්, මේ අපේ කතානායක පවුල, අළුත් ගෙදරකට යනකොට, හොල්මනක්...
Ullasam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ullasam (2022) Sinhala Subtitle
කොහොමද කට්ටියට... 4 Years මලායලම් ආදරණිය චිත්‍රපටියට පස්සේ ආපහු තවත් මලයාලම් ලව් ස්ටොරි එකක් තමයි අරන් එන්න හැදුවේ. මේක නම් කලින් මං කරපු 4 ඉයර්ස් එකට...
Vaathi (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Vaathi (2023) Sinhala Subtitle
ධනුෂ් රංගනයෙන් දායක වෙන වාති ෆිල්ම් එකට තමයි මේ සබ ගෙනාවේ.. IMDB 8.1 අරගෙන තියෙන මේ චිත්‍රපටය
මේ දිනවල සිනමා ශාලාවල දිවෙනවා. Action , Romance, Comedy ඝණයට...
Oh My Ghost (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Oh My Ghost (2022) Sinhala Subtitle
ඔන්න එහෙනම් 2022 තිරගත වුනු දමිළ Horror, Comedy චිත්‍රපටයකට උපසිරැසි අරන් තමයි ආවේ.. Cast එක ගැන කියනවා නම් Sunny Leone , Sathish, Yogi babu,...
Cirkus (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Cirkus (2022) Sinhala Subtitle
කකුලකුත් කඩාගෙන, දතකුත් උගුල්ලන් ඉන්න ගමන් තමයි මේ උපසිරැසිය සින්ක් කරන් එන්නෙ මම. පළවෙනි වතාවට රෑ නැතුව දවල් වෙලා සබක් සින්ක් කරපු. ඉතිං සම්පූර්ණයෙන් කැමකට කරපු...
Dhamaka (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Dhamaka (2022) Sinhala Subtitle
මේ චිත්‍රපටිය නම් දෙන්න පමා විම ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද අසනිප තත්වයක් ඇති උන නිසා සබ් එක කරගන්න බැරි උනා ලයින් 800ක් වගේ දාලා තියෙද්දි....