Congrats My Ex (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Congrats My Ex (2023) Sinhala Subtitle
රීසා කියන්නේ තමන්ගේම විවාහ සැලසුම් ව්‍යාපාරයක් කරගෙන යන තරුණ, ලස්සන, කාර්යශූර කාන්තාවක්. මේ ව්‍යාපාරය එයා කරගෙන යන්නේ, එයාගේ ළඟින්ම...
Aadikeshava (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Aadikeshava (2023) Sinhala Subtitle
Aadikeshava (2023) කියන්න ටිකකට කලින් ආපු තෙළුඟු Action, Romance, Comedy චිත්‍රපටියක්. වෛෂ්ණව් තේජ් සහ ස්‍රී ලීලා මෙහි ප්‍රදාන යුවල ලෙසින් රංඟනයෙන්...
The Great Indian Family (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Great Indian Family (2023) Sinhala Subtitle
පවුලේ අයට හැමෝටම එකතු වෙලා හිනාවෙන්නයි හැගිම්බර වෙන්නයි බලන්න ආස චිත්‍රපටියක් හොයනවා නම් අද මේ ගෙනාපු චිත්‍රපටිය බය...
Skanda (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Skanda (2023) Sinhala Subtitle
චිත්‍රපටිය නම් ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. හැබැයි ට්‍රේලර් එක වගේම ඉන්න කාස්ට් එකත් දැක්ක දවසේම දෙන්න හිතාගෙන හිටපු එකක් තමයි...
Knights Of The Zodiac (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Knights Of The Zodiac (2023) Sinhala Subtitle
අතීනා කියන්නේ රණකාමයේ දේවදූතිය. ඒ වගේම ඥානයේ, ප්‍රඥාවේ දේවදූතිය. ඉතා අතීත කාලයේදී, දෙවිවරු සහ මිනිස් වර්ගයා අතර දැවැන්ත...
Totally Killer (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Totally Killer (2023) Sinhala Subtitle
1987 වසරේ හැලෝවීන් මාසයේදී, සිවුදෙනෙකු ගෙන් යුත් නව යොවුන් තරුණියන්ගේ මිතුරු කල්ලියක් පසුපස හඹා යමින්, අමානුෂික අයුරින් ඔවුන් දඩයම් කල...
The Law Cafe (2022) 7 වැනි හා 8වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා…...
Sapta Sagaradaache Ello Side A (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Sapta Sagaradaache Ello Side A (2023) Sinhala Subtitle
මනූ.. ළඟදි මං කොච්චර ලස්සන හීනයක් දැක්කද කියලා දන්නවද?
මොකක්දෝ ලොකු සද්දයක් නිසා මට ඇහැරුණා..
කොච්චර උත්සහ කලත් ආයෙම...
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitle
මේක ඉවර කරන්න නම් සැහෙන කාලයක් ගත උනා ඉතින්.. එකම හේතුව මේකේ තිබ්බ සිංදු ගොඩ. අලුත්...
Kushi (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් ඔයාලා හැමෝම එනකම්ම බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි ආවෙ. ඒ තමයි විජයි දේවරකොණ්ඩා සහ සමන්තා විසින් රංඟනයෙන් දායක වුනු Kushi (2023) චිත්‍රපටය....



















