More

    Skanda (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Skanda (2023) Sinhala Subtitle

     

    චිත්‍රපටිය නම් ඇවිල්ලා දැන් ටික දවසක් වෙනවා. හැබැයි ට්‍රේලර් එක වගේම ඉන්න කාස්ට් එකත් දැක්ක දවසේම දෙන්න හිතාගෙන හිටපු එකක් තමයි මේ චිත්‍රපටිය. Boyapati Sreenu අධ්‍යකෂකවරයාගේ චිත්‍රපටි බලලා තියේ නම් ඉතින් කොහොමත් දන්නවා ෆිල්ම් එක ෆුල් මසාලා ඇක්ෂන් පැක් ෆැමිලි එන්ටර්ටේන්මන්ට් එකක් වෙනවාමයි කියලා. අවුරුදු දෙකකට වගේ සැරයක් තමයි මේ කෙනාගේ චිත්‍රපටියක් රිලිස් කරන්නේ. හැබැයි එහෙම එන හැම චිත්‍රපටියම සුපර් හිට් එකක්ම තමයි.. නළු නිලියෝ ගැන කිව්වොත් Ram Pothineni එක්ක.. මේ දවස් වල බලන බලන හැම තෙලෙගු ෆිල්ම් එකකම වගේ නැතුවම බැරි නිළියක් වෙලා ඉන්න Sreeleela මෙහි රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව Saiee Manjrekar මෙහි රංඟනයෙන් දායක වෙනවා..

    ආන්ද්‍රා මහ ඇමති රායඩුගේ දුවගෙ කසාදෙ පවත්වන්න ඔක්කොම සූදානමින් පවතින වෙලාවක, එතනට එනවා තෙලංගානා මහ ඇමතිගෙ පුතා, කසාදයට පැමිණි මුවාවෙන් ඔහු ආන්ද්‍රා මහ ඇමතිගෙ දියණිය සමග පළා යනවා.ඒ සිද්ධිය නිසා තෙලංගානා මහ ඇමති සමග වෛර බදින ආන්ද්‍රා මහ ඇමති විසින් තෙලංගානා මහ ඇමතිව මරන්න සූදානම් වෙනවා.අවස්ථා කිහිපයකදී තෙලංගානා මහ ඇමතිව මරන්න උත්සහ කළත් අහම්බෙන් මේ දෙදෙනා අතරට එන පුද්ගලයෙක් හින්දා මහ ඇමතිව මරන්න බැරුව යනවා. කවුද මේ අහම්බෙන එන පුද්ගලයා ඒ පුද්ගලයාට මහ ඇමතිවරුන් දෙදෙනා සමගින් ඔහුට ඇති ගනුදෙනුව මොකක්ද? මේවාට උත්තර දැනගන්න නම් චිත්‍රපටිය නරබන්නම වෙනවා. ෆිල්ම් එකේ තියන හොදම සිංදු දෙකටත් උපසිරැසි කලා ඉතින්… එහෙනම් නරඔන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Skanda (2023) සිංහල උපසිරැසි” Skanda.(2023).Sinhala.Subtitle.rar – Downloaded 5542 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ………
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram