Venom Let There Be Carnage (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පිට පිට තුන් වෙනි දිනයෙත් මං මේ ඔයාලට තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි වෙනම් 2 චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.. වෙනම් පළවෙනි චිත්‍රපටය අවසන් වුනේ අපෙ එඩී.. ක්ලීටස් කැසෑඩිව මුණ ගැහෙන...
My Little Pony A New Generation (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
My Little Pony: A New Generation (2021) කියන්නේ මේ අවුරුද්දේ ආපු තවත් ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. මේක ඇත්තටම චිත්‍රපටි මාලාවක, රූපවාහිණි කතා මාලාවක, වීඩියෝ සෙල්ලම් මාලාවක තවත් එක් දිගහැරුමක්. හරියටම...
Doctor (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමදෙනෙක්ම එනකම් ඇඟිලි ගැන ගැන හිටපු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙනයි මේ යළිත් ගොඩවුනේ.ඒ තමයි සිවකාර්තිකේයියන් සහ ප්‍රියංකා මෝහන් රංඟනයෙන් දායක වන, අනිරුද් විසින් සංගීතය මුසු කරන, -DOCTOR- නම් චිත්‍රපටය.. විනෙයි,...
Pei Mama (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද කට්ටියට ? මේ මගේ හත් වෙනි සබ් එක! ඉතින් මේ සැරේ අරන් ආවේ මම කරපු ෆිල්ම් ස්ටයිල් එකට වඩා ගොඩක් වෙනස් ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකේ නම පෙයි...
Seetimaarr (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් තවත් අලුතෙන්ම නිකුත් උන තෙලෙගු චිත්‍රපටියක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවේ,Gopichand,,Tamannaah, Bhumika Chawla. රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි Seetimaarr. 2021 සැප්තැම්බර් 10 සිනමා ශාලාවලට නිකුත් උන...
Gully Rowdy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් ගොඩ කාලෙකින් තමයි ඔයාලට තෙලෙගු චිත්‍රපටියක් අරගෙන එන්නේ,කොහොම හරි එක පාරටම තමයි මේ චිත්‍රපටියේ HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ,හිතුවෙවත් නැති වෙලාවට ආපු මේ චිත්‍රපටිය ඔන්න ඉතින් පුලුවන්...
Journey to the West: The Demons Strike Back (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතිං කෙටි නිහැඩියාවකට පස්සේ චීන චිත්‍ර පටයක් අරගෙන එන්න තමයි ලැහැස්තිය..මේකේ දැක්වෙන ඇතැම් දර්ශන වලින් කට්ටිය හිතාවි බුදු දහමට මඩ ගහපු එකක් කියලා..ඒත් සම්පුර්ණ කතාව හරියට තේරුම් ගන්න...
Free Guy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් දැන් දවස් දෙකකට කලින් අන්තර්ජාලයට නිකුත් උන අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටියක් තමයි අරන් ආවේ.. රයන් රෙනොල්ඩ්ස් ප්‍රධාන චරිතයට රංඟනයෙන් දායක වන මේ චිත්‍රපටිය ලොව පුරා තිරඟත විම ආරම්භ...
Annabelle Sethupathi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි, ඔන්න අද ආයෙම මායි ලහිරු අයියයි ආවෙ තවත් උණු උපසිරැසියක් අරගෙනයි. මේක හුගක් අය බලාගෙන හිටපු එකක් තමයි. Annabelle Sethupathi කියන්නේ Fantasy/Mystery/Thriller ඝණයට අයත් වෙන දමිළ චිත්‍රපටයක්. Vijay...
Helmet (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් කිව්වා කලින් වගේම සබ බාගන්න මේ පැත්තට ගෑටුව ඔක්කොටෝම. මේකේ නළු නිලි යුගලය ගැන නම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ.. ප්‍රධාන නළුවා විදියට Aparshakti Khurana රංඟනයෙන් දායක වෙද්දි Notebook...