Beast (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපි හැමෝම එනකම් හිටපු බීස්ට් චිත්රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේකත් 11 වෙනිදා එන්න තිබුණ එකක්. මේකෙත් ඩිජිටල් පිටපතක් නිකුත් වෙන්න කලින් ඩිවිඩි පිටපතක්...
RRR (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හේ ගායිස්, නොහිතපු විදියට තමයි මේ උපසිරැසිය අද දවසේ මෙලෙසින් ගෙන එන්නේ. ඒ තමයි RRR කියන ඉන්දියාවෙ දැනට ආදායම් අතින් 3 වන ස්ථානයේ පසු...
Ghani (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් සුබ දවසක් වේවා! කියලා ප්රාර්තනා කරනවා ඔයාලා හැමෝටම...මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය...ඉතින් ඒක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති ගනන් ගන්න එපා...Ghani චිත්රපටිය තමයි...
Sumesh Ramesh (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්රපිටියක් SUMESH & RAMESH 2021 , IMDb 5.7/10 ක අගයක් ලබාගනිපු මේ චිත්රපටියට...
Uncharted (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටික දවසකට පස්සේ තව ජනප්රියම ඉංග්රිසි චිත්රපටියක් අරන් තමයි ආවේ.. මේක විඩියෝ ක්රිඩාවක් වෙන Uncharted Naughty Dog අනුසාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ... මෙහි...
Hotel Transylvania 4 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හුඟ දවසකට පස්සෙ තමයි මේ උපසිරැසක් අරන් එන්නෙ මුලින්ම කියන්න ඕනා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා..! හැබැයි වෙනදා වගේ මේ පාර අවුරුදු නම් ඇඟට...
Bachchhan Paandey (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් ඔන්න අලුත් අවුරුද්දේ ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්රපටියක්...Akshay Kumar සමග Kriti Sanon,Jacqueline Fernandez,Arshad Warsi Pankaj Tripathi, රංගනයෙන් දායක වන මේ...
Aaraattu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
B. Unnikrishnan විසින් අධ්යක්ෂණය කරන ලද Mohanlal ප්රධාන චරිතය රඟපාන ක්රියාදාම මුසුඋන හාස්යටත් බර චිත්රපටියක් තමයි අද මේ අරන් ආවේ... මොහාන් ලාල්ට අමතරව මෙහි...
Rider (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද මේ අරන් ආවේ කන්නඩ චිත්රපටියක්... මේකේ ප්රධාන චරිත ලෙස Nikhil Gowda හා Kashmira Pardeshi රංඟනයෙක් දායක වෙනවා... කතාව ගැන කිව්වොත් එහෙම සූර්යා පොඩි...
Spider Man No Way Home (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මම අද අරගෙන ආවේ හැමෝම බලන්න ආසාවෙන් ඉන්න චිත්රපටියක සිංහල උපසිරැසි. Spider Man: No Way Home (2021). ගිය අවුරුද්දේ අන්තිම සතිවල සිනමා ශාලා...



















