Bangarraju (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2022 ජනවාරි 14 වන දින නිකුත් වුන මේ චිත්‍රපටිය ක්‍රියාදාම හා රොමැන්ස් ඝනයට අයත් චිත්‍රපටයක් වේ. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Nagarjuna Akkineni සහ...
Good Luck Sakhi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ චිත්‍රපටය ගිය අවුරුද්දෙ රීලිස් වෙන්න තිබුන නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් කිහිප වතාවක්ම ප්‍රමාද වෙලා , 2022 ජනවාරි මස 28 වන දින සිනමා ශාලා...
Honsla Rakh (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගොඩ කාලෙකට පස්සේ කවදාවත් නොකරපු පන්ජාබි සබක් අරන් ආවා කකා...සින්දු ගැන නම් එච්චර බලාපොරොත්තුවක් තියාගන්න එපා ලස්සන එව්වට විතරයි සබ් දැම්මේ.
දැන් ඉතින් බහින්න තියෙන්නෙ...
Surya Vs Surya (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි හැමෝටම. අද මගේ උපන්දිනේ නිසා ඔයාලට උපසිරැසියක් අරන් ආවා. ගියපාර නම් උපසිරස 2ක්ම දුන්නා. අද අරන් ආවේ 2015 ආපු Surya VS Surya කියන...
Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් තවත් දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නෙ...ඉතින් අද ඔයාලට අරගෙන ආපු චිත්‍රපටිය තමයි Anandham Vilayadum Veedu.....Gautham Karthik ප්‍රදාන චරිත නිරූපනය කරන...
Veeramae Vaagai Soodum (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
පෝරස් කියන්නේ පොලිසියට බැදෙන්න ආශාවෙන් ඉන්න තරුණයෙක්,මෙයාගේ තාත්තා මේ වෙද්දී පොලිසියේ කොස්තාපල් කෙනෙක්,ඉතින් ඒ නිසාම පොලිසිය තුල සිද්ධ වෙන අසාධාරණකම් ගැන එහෙම පෝරස්ට දකින්න...
The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Ice Age: Adventures of Buck Wild (2022) කියන්නේ මේ කතා මාලාවේ ආපු හයවෙනි චිත්‍රපටිය. හැමෝම බලාපොරොත්තු වුනා, කලින් වගේ නැගලා යන තවත් චිත්‍රපටියක්....
Miracle Letters to the President (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මම සූම් ටීම් එකට එකතු වෙලා අදට වසර දෙකක් සපිරීම නිමෙත්තෙන් ඔන්න මං ඔයාලට තවත් ගොඩක් හොද චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි ආවේ. වෙනද වගේ ඉන්දියන්...
Looop Lapeta (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍රපටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය හතර වැනිදා තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍රපටිය...
Clifford the Big Red Dog (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Clifford the Big Red Dog (2021) ගිය අවුරුද්දේ තිරගත වෙච්ච තවත් ලස්සන ළමා චිත්‍රපටියක්. එක දිගටම ළමා චිත්‍රපටිම කරපු නිසා, මේකත් පරිවර්තනය කරන්න හිතුවේ....



















