Loki (2021) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටිය ඒ කතාමාලාවේ අවසන් කොටසත් අද නිකුත් උනා..කොටස් හයකින් සමන්විත මේ කතාමාලාව ගොඩක් දෙනා අතර බෙහෙවින් ජනප්‍රිය කතාමාලාවක් උනා.ඉතින් ඉන්න...
The Boss Baby Family Business (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමයි උපසිරැසි දෙන්න හදන්නේ.. මේකේ පලවෙනි චිත්‍රපටිය The Boss Baby (2017) එක නොබලපු කෙනෙක් නැහැ නේ......
Youve Got Mail (1998) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
1998 නිකුත් ව ඇති මේ සිනෙරුවේ අධ්‍යක්ෂණය හා තිර රචනය නෝරා එෆ්රොන් විසිනි. මෙග් රයන් හා ටොම් හෑන්ක්ස් විසින් ප්‍රධාන චරිත රඟ දැක්වෙයි. මිනිස්...
The Package (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද නම් අරන් ආවේ ටිකක් පරණ උනාට අම්බානක හිනාවේවි බලන්න පුලුවන් ෆිල්ම් එකක්.. මේක ඒ කාලේම සබ් කරන්න හිතුවාත් පස්සේ අමතක වෙලා ගියා.....
Luca (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Luca (2021) ජූනි 16 වෙනිදා නිකුත් කෙරුණු ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. අළුත්ම චිත්‍රපටියක් වුනාට, මේවෙනකොටත් බොහෝ දෙනෙක් නරඹලා තියෙන, බොහෝ දෙනෙක් කතා කරන දෙයක් වෙලා....
Loki (2021) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න ඉතින් ඔයාල බලාගෙන හිටපු කතා මාලාවක දෙවනි කොටසත් අද අරගෙන එනවා..ඉතින් පලවෙනි කොටසට 2000කට ආසන්න ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් ලැබිල තියෙන එකෙන්ම හිතාගන්න පුලුවන්,ඔයාල කොච්චර...
Sarbath (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් එන්නේ තවත් අලුතින්ම නිකුත් උන දමිළ චිත්‍රපටියක්.. මේක අප්‍රේල් මස කෙලින්ම රුපවාහිනි නාලිකාවලටම නිකුත් උනා කොවිඩ් තත්වය නිසා... මෙහි ප්‍රධාන චරිත ලෙස...
Loki (2021) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Loki Laufeyson කියන්නේ Laufey (Jotunheim වල පාලකයා) ගෙ පුතා. Loki ඉපදිලා ටික කාලෙකින් තාත්තා නැතිවෙනවා. ඊට පස්සෙ මෙයාව බාරගන්නෙ Odin. පොර Loki ව Asgard...
Mail (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Aha විසින් එළිය දාපු තවත් චිත්‍රපටියකට උපසිරැසි අරන් තමයි ආවේ. මේක Mail කියන 2021 නිකුත් වුන චිත්‍රපටියක්. අපි හැමෝම විකට නළුවෙක් විදියට අදුරන Priyadarshi...
Hello Charlie (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික දවසකට පස්සේ ඔයාලව හම්බවෙන්න ආවේ ටිකක් හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක් අරගෙන..මේ දවස් වල ගොඩක් දෙනා ගෙදරට වෙලා ඉන්න වෙලාවේ ටිකක් හිනාවෙලා හිත සැහැල්ලු...



















