Blade of the Immortal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ටික කාලෙකට පස්සේ ආයේ මේ පැත්තේ ඇවිත් යන්න හිතුවා.Blade of the Immortal නම් මෙම ජපන් චිත්‍රපටය සඳහා පාදක වෙලා තිබෙන්නෙ ජපාන මන්ගා කතාවක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ...
KathaNayagan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 වර්ෂයේ දී සැප්තැම්බර් මස තිරඟත වු චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ. චිත්‍රපටියේ නම කදානායගන් (වීරයා) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Muruganantham විසිනි. මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ Vishnu හා Catherine...
Saravanan Irukka Bayamaen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කීප දෙනෙක්ම මේක දෙන්නේ නැත්ද නැත්ද කියලා අහපු නිසාම තමයි මමම මේක කරලා එන්නම් කියලා හිතුවේ. ගිය දවස් ටිකේ දෙමළම කරපු නිසා හින්දි එවාට අතගහන්නත් බැරි වුනා. කොහොම හරි...
Brother’s Day (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Family හා thriller ඝණයට වැටුන මේ චිත්‍රපටිය Kalabhavan Shajohn කුළුදුල් අධ්‍යක්ෂණයෙන් තමයි නිර්මාණය වෙන්නේ... මෙහි Prithviraj Sukumaran,Prasanna,Aishwarya Lekshmi,Madonna Sebastian,Prayaga Martin,Miya George වගේ නළු නිලියන් රැසක්ම රංඟනයෙන් දායක වෙනවා. කතාවේ...
The Law Cafe (2022) 7 වැනි හා 8වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
2022 වසරේ නිකුත් උන කොරියානු කතාමාලාවක් තමයි අද මේ ගෙනත් දෙන්න හදන්නේ. මෙහි ප්‍රධාන චරිත ලෙස Lee Seung-Gi හා Lee Se-Young රංඟනයෙන් දායක වෙනවා… කතාව පැත්තට හැරුනොත් Lee Seung-Gi...
Game Over Man (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
A Bad Moms Christmas චිත්‍රපටිය දුන්නාට පස්සේ මං මගේ දෙවැනි උපසිරැසි ගැන්විම විදියටත් අරන් ආවේ කොමඩි චිත්‍රපටියක්... කොමඩි උනාට මේක ඇක්ෂන් පැත්තටත් බර චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2018...
Trolls World Tour (2020) සිංහල උපසිරැසි
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide....
Congrats My Ex (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Congrats My Ex (2023) Sinhala Subtitle
රීසා කියන්නේ තමන්ගේම විවාහ සැලසුම් ව්‍යාපාරයක් කරගෙන යන තරුණ, ලස්සන, කාර්යශූර කාන්තාවක්. මේ ව්‍යාපාරය එයා කරගෙන යන්නේ, එයාගේ ළඟින්ම ඉන්න යාළුවෝ ජෑන් සහ අඔ්ෆි...
Gulaebaghavali (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කට්ටිය බොහෝ දෙනා ඉල්ලිම් කරපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ.fantasy adventure comedy ඝනයට වැටෙන මේ චිත්‍රපටිය තිරගත වුනේ 2018 ජනවාරි මාසයේ. Prabhu Deva හා Hansika Motwani මෙහි ප්‍රධාන චරිත...
Ghajinikanth (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මුලින්ම සමාවෙන්න ඕනේ මේ ෆිල්ම් එක ගේන්න මෙච්චර වෙලා ගියාට. මේක මගේ දෙවෙනි උපසිරැසිය. 1වෙනි එක වගේම මේ පාරත් Tamil Comedy Film එකක් තමා මේකත්. මම මේකට උපසිරැසි කරන්න...