HOME (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Amazon Prime Video හරහා 2021 අගෝස්තු 19 විකාශ්නය වීම ආරම්භ වූ Home චිත්‍රපටිය පුරා විනාඩි 161ක් දක්වා දිවෙයි. Rojin Thomas විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කරන ලද මේ සලරුව නිෂ්පාදනය කර...
Thimmarusu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2021 අගෝස්තු 27 නිකුත් උන, ඒ කියන්නේ ඊයෙ රෑ නිකුත් වෙච්ච අලුත්ම තෙලුගු චිත්‍රපටියකට තමයි අද කාලෙකට පස්සෙ මම උපසිරසි අරගෙන ආවේ. Timmarusu 2021 කියල නම් කරල තියෙන මේ...
Parchayee (2019) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ප්‍රේම් බහාදූර් කියන්නේ අවංක සේවකයෙක්,මෙයාගේ අවංක කම කොහොමද කිව්වොත්,මෙයාගේ ස්වාමියා ඒ කියන්නේ ප්‍රේම් වැඩ කරන වලව්වේ අයිතිකාරයා වලව්වෙන් ගිහින් අවුරුදු 30ක් වෙනවා දැනට,එහෙම වෙලත් ප්‍රේම් මේ වලව්වෙ කිසිම දෙයක්...
Sweet Girl (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Netflix කට්ටිය මේ අවුරුද්දේ නිකුත් කෙරුණු විශිෂ්ඨ චිත්‍රපටි අතරෙත් ඉහලම ස්ථානයක් අරගන්න චිත්‍රපටියක් තමයි Sweet Girl (2021). ගොඩාක් සංවේදී කතාවක් වෙනස් විදියකින් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න ගත්ත උත්සාහයක් තමයි මේ....
Boomika (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඊයේ නිකුත් උන ලස්සන දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නේ,Ka Pae Ranasingam, Thittam Irandu,Kanaa වගේ සුපිරි නිර්මාණ වලින් අපිට දකින්න ලැබුන Aishwarya Rajesh ප්‍රධාන චරිත නිරූපනය කරන මේ...
Parchayee (2019) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
කොටස් 12කින් සමන්විත parchayeeකතාමාලාවේ දෙවනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ මේ පාර කතාවේ නම තමයි The Wind On The Haunted Hill එහෙමත් නැත්නම් හොල්මන් කන්දේ සුලඟ
කතාව ගැන කිව්වොත්.....
Snake Eyes (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මිට දින කිහිපයකට කලින් නිකුත් උන චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ.. මේක G.I. Joe Origins චිත්‍රපටි මාලාවේ කැරැක්ටර් එකක් වෙනුවෙන් හැදුන එකක්. ඔයාලා නිකමට හරි G.I. Joe චිත්‍රපටි එකක්වත්...
Vivo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන් පුළුවන්. සෝනි නිෂ්පාදකයන්ගේ පළවෙනි සංගීතමය...
Snake Girl (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඔයාලට අද අපි ගෙනාවා චයිනීස් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි snake girl. මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ යින් යූ....ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ මිනිස්සුන්ට අයිති නැති කැලෑවක විද්‍යාත්මක පර්යේෂණයක් කරන...
Bhuj The Pride of India (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද ඔයාලට අරගෙන ආවේ ඊයේ හවස අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Bhuj: The Pride of India,ඉතින් මේ චිත්‍රපටියේ Ajay Devgn ,Sanjay Dutt,Sonakshi Sinha ,Nora Fatehi,Sharad Kelkar ,වැනි ජනප්‍රිය...