today-is-a-good-day
More

    Parchayee (2019) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ප්‍රේම් බහාදූර් කියන්නේ අවංක සේවකයෙක්,මෙයාගේ අවංක කම කොහොමද කිව්වොත්,මෙයාගේ ස්වාමියා ඒ කියන්නේ ප්‍රේම් වැඩ කරන වලව්වේ අයිතිකාරයා වලව්වෙන් ගිහින් අවුරුදු 30ක් වෙනවා දැනට,එහෙම වෙලත් ප්‍රේම් මේ වලව්වෙ කිසිම දෙයක් වෙනස් නොකර,හැම දවසකම තමන්ගේ ස්වාමියා එනකම් මගබලාගෙන ඉන්නවා,එහෙම ඉන්න අතරේ තමයි දවසක ප්‍රේම්ගේ දුවයි බෑනයි,දරුවයි මේ වලව්වට එන්නේ,ඉතින් එයාල ආවට පස්සේ මේ ගෙදර අමුතු සිදුවීම් වගයක් වෙන්න ගන්නවා,ඒ මොනාද කියල දැනගන්න අද කොටස එහෙනම් අරගෙන බලන්නකෝ..

    කොටස් 12කින් සමන්විත parchayee කතාමාලාවේ පස් වෙනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ, ඉතින් අද කතාව තමයි ඈෂ්ලිගේ මගබලා සිටීම…එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු‍ෙ

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Parchayee 2019 E05 සිංහල උපසිරැසි” Parchayee.2019.E05.Sinhala.Subtitle.rar – Downloaded 415 times – 250 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පෙර කොටසේ උපසිරැසි 

    මීලඟ කොටසේ උපසිරැසි 

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram