The Legend of Kunlun (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. මේක තමයි මගේ දෙවනි උපසිරැසිය...මම අද අරන් ඇවිත් තියෙන්නෙ the legend of kunlun (2022) කියන චීන ෆිල්ම් එක . (action / adventure / fantasy)...
Ayalaan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Ayalaan (2024) Sinhala Subtitle
ඔන්න ඉතින් උත්සව සමය වෙච්ච ජනවාරියේ තිරගත වූ තවත් චිත්‍රපටයට උපසිරැසි අරන් ආවා.විශේෂයෙන්ම දමිළ ජනතාව ජයටම සමරන පොංගල් උත්සවයට සමගාමීව, දමිළ චිත්‍රපට තුනක් ගැටුනා. ඒ තමයි...
Thor Ragnarok (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙමනම් බ්ලුරේ පිටපතක් නිකුත් උන විගසම උපසිරැසිය අරගෙන ආවා. Taika Waititi විසින් මෙවර අධ්‍යක්ෂණය කරන ලද Thor: Ragnarok (2017) චිත්‍රපටිය ලොව පුරා තිරගත විම ඇරබුනේ නොවැම්බර් මාසයේ. මෙහි...
Awake (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Awake (2021) මේ අවුරුද්දේ ජූනි මුල් සතියේ නිකුත් කෙරුණු තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක්. TV series බලන අය ආසාවෙන් බලපු Revolution එකේ කතාවට ගොඩාක් සමාන කතාවක් තමයි මේකේ තියෙන්නේ. හැබැයි...
Teen Wolf (2015) Complete season 05 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2011 මස පටන් ගත්ත ටීන් වුල්ෆ් කතාමාලාවෙ පස්වැනි කතාසමය තමයි මේ.. මේක විකාශනය වෙන්නේ 2015 වසරේදි. කොටස් 20කින් සමන්විත මේ කතාමාලාව නැරඔුවාට පසු තවත් එක් කතාමාලාවක් පමණයි ඔබට නරඔන්නට...
Evil Dead Rise (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Evil Dead Rise (2023) Sinhala Subtitle
එහෙනම් ටික දවසකට පස්සේ ආයේ ආවේ උපසිරැසියක් අරන්.. හොල්මන් චිත්‍රපටි තමයි මං බලන්න කැමැතිම වගේම අකමැතිම චිත්‍රපටිත්.. ඇයි ඉතින් බැලුවාට පස්සේ නින්දක් නැහැ ටික...
Warrior Nun (2020) S01 සිංහල උපසිරැසි
ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන සුපිරිම කතාමාලාවක්.Netfilx කිව්වොත් ඉතින් කවුද නොදන්නේ,ඉතින් ඔන්න Netfilx ලගේ අලුත්ම සීරියස් එකක් එයාල නිකුත් කරා අන්තර්ජාලයට..කතමාලාව තමයි warrior Nun එහෙම...
Andhaghaaram (2020) Subtitle (සිංහල උපසිරැසි)
විනෝද් (Arjun Das) කියන්නෙ සමාජයෙන් ටිකක් දුරස් වෙලා ඉන්න චරිතයක්,දවසක් මෙයාගේ ගෙදර දුරකථනය කැඩෙනවා,ලෑන්ඩ් ලයින් එකක්,ඉතින් මේක හදන්න එක සමාගමේ කෙනා වෙනමම දුරකථනයක් හයි කරල යනවා,දැන් කාලේ පාවිච්චි කරන...
The Call (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
NETFLIX විසින් නිකුත් කරපු අලුත්ම කොරියානු චිත්‍රපටය තමා අද මේ විදිහට ගෙන එන්නෙ. මේකත් තියටර්ස්වලට දෙන්න හිටපු චිත්‍රපටයක්. ඒත් කොරෝනා නිසා දෙන්න බැරිවුන නිසා තමයි මේ විදිහට නෙට්ෆ්ලික්ස් හරහා...
Lost (2009) Season 06 සිංහල උපසිරැසි (Sinhala Subtitle)
සැහෙන්න දිග කතාමාලාවක අවසන් කතාමාලාව අරගෙන තමයි අද මම ආවේ.මොනදේ කියන්නත් කලින් මතක් කරන්න එක්කෙනෙක් ඉන්නවා ඒ අපේ තුසිත.. මෙයා නැත්නම් අපිට ලොස්ට් බලන හීනය ලොස්ට් වෙලා යන්න තිබ්බා......