Annihilation (2018) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න එහෙනම් මේ සතියෙත් තවත් නියම චිත්‍රපටියක් අරන් ආවා. මේක නම් අපේ දර්ශනගේ උදව් ඇතිව තමයි අරන් ආවේ. මේ සතියේ කාර්යබහුල නිසා උනත් චිත්‍රපටියක් දෙන්න ආසාව නිසාම දර්ශන එක්ක...
The Vanishing (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Drama, Mystery, Thriller කියන වර්ගීකණයට අයත් The Vanishing චිත්‍රපටය Kristoffer Nyholmගේ අධ්‍යක්ෂණයක්. IMDB දර්ශක අගය 6.0/10ක් ලෙසින් සටහන් කරගත් මේ චිත්‍රපටයට ජෙරාඩ් බට්ලර්, පීටර් මුලන් ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.
ස්කොට්ලන්තයේ...
The Darkest Minds (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සිනමාපටය ආරම්භ වන්නේ රූබිගේ මිතුරියක් රෝගය නිසා මියයන අවස්ථාවකින්. පසුව වයස අවුරුදු 10 ක් වන රූබි ඇයගේ දෙමව්පියන් සමඟ ඇයගේ උපන්දිනය සමරන අතර ඔවුන් මේ රෝගය පිළිඹඳ බියෙන් පසු...
Zombie (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සොම්බි ගැන කියන tamil ෆිල්ම් එකක්. 💥ඇත්තටම මේක බය හිතෙන්නෙ නෑ පට්ට comedy movie එකක්... ඉන්න නළුනිලියන් ගැන අමුතුවෙන්ම කියන්න ඕනිත් නැහැනේ... හොරර් කොමඩි චිත්‍රපටි ප්‍රිය කරනවා නම් මේක ගැලපේවි.
...
War For The Planet Of The Apes (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හොඳ කොපියක් ඇවිත් පැය විසි හතරක් යන්න කලින් ඔන්න උපසිරස අරගෙන ආවා ගොඩක් අය එනකන් මග බලාගෙන හිටපු චිත්‍රපටියකට. War for the Planet of the Apes වන මෙම චිත්‍රපටය...
Annabelle Creation (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටිකක් හොල්මන් වෙලා යන්න පුලුවන් කතාවක් තමා අද අරන් ආවෙ, වගකීමෙන් කියනව උපසිරසයට කරන්න පුලුවන් උපරිම සාදාරණය කළා, දවස් කිහිපයක් වෙනව මේක ඇවිත්, ගුණාත්මක දෙයක් දෙන්න ඕනෙ නිසා ටිකක්...
The Shape Of Water (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආපහු ආවේ සම්මාන ගොඩක් දිනපු බලන්න වටින චිත්‍රපටියක් අරන්. මෙවර ඔස්කාර් සම්මාන උලෙල හොදම චිත්‍රපටිය (BEST PICTURE) සම්මානය දිනා ගත්තෙත් මේ චිත්‍රපටියම තමයි. ඊට අමතරව තවත් ඔස්කාර් සම්මාන 4ක්...
2.0 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කුරුල්ලො මේ ලෝකේ හැමතැනකටම ගිහින් තියෙනවා
ස්වර්ගයෙත් කුරුල්ලො ඉන්නවා කියලා තමයි කියන්නේ
මේ මුලු භූමියම පුරාම ඉන්නෙ කුරුල්ලො තමයි
භූමීයේ ජීවත් වෙන මිනිස්සුන්ට අයිති ප්‍රමාණයට වඩා
මිනිස්සු කන ඒවගෙන් දහස් ගුනයක් වැඩියෙන් කන්නේ...
Bleeding Steel (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ ජැකී චැන් රඟපාන ක්‍රියාදාම සපිරි චිත්‍රපටියක්. The Foreigner (2017) චිත්‍රපටියෙන් පස්සේ ජැකී චැන් රඟපාපු අලුත්ම චිත්‍රපටිය තමයි මේක. මේකේ හොද වෙබ් කොපියක් ආව ගමන් සබ් කරන්න...
Revolution (2012) Complete Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දවසක මේ මුළු පෘතුවියේම විදුලිබලය ඇනහිටියොත් මොකද වෙන්නේ ? හිතාගන්න පුළුවන්නේ නේද ? මෙම කතා මාලාවේ තේමාව වෙන්නේ අන්න ඒ කාරණාවයි. කතාව ගැන හැඳින්වීමක් කෙරුවොත්, මෙය විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරනයටයි...