More

    Durgamati The Myth (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ..2020 දෙසැම්බර් 11 නිකුත් උන මේ චිත්‍රපටිය තමයි Durgamati: The Myth,.. Horror, Thriller ගනයට අයත් වෙන මේ චිත්‍රපටිය 2018 Anushka Shetty රගපැ Bhaagamathie දමිල චිත්‍රපටියේ හින්දි ප්‍රති නිර්මාණයක්…ඉතින් Bhaagamathie  චිත්‍රපටිය තරම් මේ හින්දි චිත්‍රපටිය අපිට ලොකු දෙයක් දැකගන්න නම් ලැබෙන්නේ නැ..කොහොම උනත් Bhumi Pednekar ,Arshad Warsi,Jisshu Sengupta ,Mahie Gill රංගනයෙන් දායක වෙන හින්දි නිර්මාණයනම් Anushka  රගපාපු දමිල චිත්‍රපටිය තරම් සාර්තක වෙන්නනම් බැරිවුනා..

    කතාව ගැන කිව්වොත්..ඊශ්වර් ප්‍රසාද් කියන්නෙ අවංක,නීතිගරුක කිසිම වංචාවක් නැති දේශපාලකයෙක්..ඉතින් අද කාලේ කොහෙද එහෙම දේශපාලකයෝ ඉන්නේ…කොහොම හරි මේ ඊශ්වර් ප්‍රසාද්ගේ අවංක කම පාලන පක්ශයට හිසරදයක් වෙනවා,ඒ නිසා ඊශ්වර් ප්‍රසාද්ගේ වැරැද්දක් හොයාගන්න රහස් මෙහෙයුමක් කරන්න CBI එකට බාරදෙනවා..එතනදී තමයි ඊශ්වර් ප්‍රසාද්ගේ හිටපු ලේකම් වරිය වෙන චංචල් චෞහාන්ගෙන් CBI එක ප්‍රශ්න කරන්න හදන්නේ..හැබැයි චංචල් චෞහාන් මේ වෙද්දි ඉන්නේ මිනීමැරුමකට වැරදිකාරියක් වෙලා හිරේ..ඉතින් මෙයාගෙන් ප්‍රසිද්දියේ ප්‍රශ්න කරන එක ප්‍රශ්නයක් වෙයි කියල CBI එක මෙයාගෙන් ප්‍රශ්න කරන්න වනාන්තරයක් මැද තියෙන පාලු වලව්වකට අරගෙන යනවා..එහේදී චංචල්ට ඉන්න වෙන්නේ තනියමයි..ඉතින් ගමේ කටකතාවක් තියෙනවා මේ වලව්වේ අවතාරයක් තියෙනවා කියල..එතනින් එහාට මොනා වෙයිද…බලන්න එහෙනම්…Durgamati: The Myth

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX)  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Durgamati The Myth (2020) සිංහල උපසිරැසි” Durgamati.The.Myth.(2020).Sinhala.Subtitle.rar – Downloaded 5140 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram