Aiyaary (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
A Wednesday (2008), Special 26 (2013), Baby (2015), M.S. Dhoni: The Untold Story (2016) වගේ ප්‍රෙක්ශකයන් සිත් තුළ පැළපදියම් වුනු සිනමා නිර්මාණයන් පෙළක නිමැවුම්කරුවා වුනු නීරජ් පාන්ඩේගේ පස්වන සිනමා...
Black Panther (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සිනමාත්මක පෙළහරක්. වකන්ඩාව තුළ දකින ලෝකය පිරී ඉතිරී තිබෙන නා නා ප්‍රකාර දෑ තුළින් Marvel යුනිවර්සයෙන් ප්‍රේක්ෂකයාව වෙන්කර තබාගන්නට සමත්. වකන්ඩාවේ සුන්දර භූ විශමතාවයන් සේම අති නවීන තාක්ෂණික මෙවලම්,...
Megan Leavey (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් සියළුදෙනාටම. 2017 වසරේ නිකුත් වුණ තවත් චිත්‍රපටියක් අරගෙනයි මම අද ආවෙ.ඇත්තටම කිව්වොත් අපේ ඇඩ්මින් සහෝ මට මේක කරන්න බාර දීලා ගොඩක් කල් වෙනවා. නමුත් රැකියාවේ කටයුතු බහුල වීමත්...
Padmaavat (2018) සිංහල උපසිරැසි සමඟින්
ගොඩක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍රපටිය මැත කාලයේ වැඩි කතා බහට ලක් වුනා. ඒ මක්නිසාද යත් මේ චිත්‍රපටිය තිරඟත විමට එරෙහිව නඩුවාර මෙන්ම ජනතා...
Justice League (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොමික් රසිකයන් වගේම ගොඩක් චිත්‍රපට රසිකයන් එනකන් බලාගෙන හිටපු චිත්‍රපටයක් කිව්වොත් වැරදි නෑ. Batman vs superman, suicide squad චිත්‍රපට වලට පස්සේ ඩීසී කොමික් ගැන බලාපොරොත්තු ටිකක් කඩවෙලා තිබුණු රසිකයන්ගේ...
Tiger Zinda Hai (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න පොරොන්දු උන විදියටම හොද පිටපතක් ආවා ගමන් ටයිගර් සින්දා හේ චිත්‍රපටිය අරගෙන ආවා. මේක එක ලඟ නිකුත් උන ඩිවිඩි හා බ්ලුරේ පිටපත් දෙකටම සබ් එක ගැලපෙනවා. මේ චිත්‍රපටිය...
Thor Ragnarok (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙමනම් බ්ලුරේ පිටපතක් නිකුත් උන විගසම උපසිරැසිය අරගෙන ආවා. Taika Waititi විසින් මෙවර අධ්‍යක්ෂණය කරන ලද Thor: Ragnarok (2017) චිත්‍රපටිය ලොව පුරා තිරගත විම ඇරබුනේ නොවැම්බර් මාසයේ. මෙහි...
Dunkirk (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද හැමෝටම! හැමෝම හොදින් ඇති කියලා හිතනවා, ඔන්න ඉතින් සැහෙන්න කාලෙකින් තමා උපසිරැසියක් කරන්න අවස්ථාව ලැබුනේ. ඉගනීමේ වැඩත් එක්ක උපසිරැසිකරණයෙන් යම්තාක් ඈත් වෙලා හිටියත් අවස්ථාව ලැබුන වෙලාවක ඔයාලා වෙනුවෙන්...
War For The Planet Of The Apes (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හොඳ කොපියක් ඇවිත් පැය විසි හතරක් යන්න කලින් ඔන්න උපසිරස අරගෙන ආවා ගොඩක් අය එනකන් මග බලාගෙන හිටපු චිත්‍රපටියකට. War for the Planet of the Apes වන මෙම චිත්‍රපටය...
Tubelight (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරන් ආවේ. චිත්‍රපටිය නිකුත් උනේ නම් පෙරේදා. නමුත් ඇවිල්ලා තියන ඉංග්‍රිසි සබ් එක නම් මේලෝ වැඩකට නැහැ. ඔයාලා ඉංග්‍රිසි සබ් එක දාලා බැලුවා නම්...