Criminal Justice (2018) S01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්දියානු රූපවාහීනී කතාමාලා දැන් ගොඩක් සිනමා රසියන් අතරේ ජනප්‍රියයි. ජාත්‍යයන්තර මට්ටමේ ගුණාත්මකභාවයකින් දැන් ඉන්දියානු රූපවාහිනී කාතාමාලාත් නිර්මාණය වෙන නිසා පෙර නොතිබූ ප්‍රේක්ශක ආකර්ණයක් දැන් දැන් ඉන්දියානු රූපවාහිනී කාතා මාලාවන්ට...
Game Over Man (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
A Bad Moms Christmas චිත්‍රපටිය දුන්නාට පස්සේ මං මගේ දෙවැනි උපසිරැසි ගැන්විම විදියටත් අරන් ආවේ කොමඩි චිත්‍රපටියක්... කොමඩි උනාට මේක ඇක්ෂන් පැත්තටත් බර චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2018...
Dangerous (2020) Complete season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආදිත්‍ය කියන්නේ එයාගේ බිරිද එක්ක හොද සම්බන්ධයක් තියෙන කෙනෙක්නම් නෙවෙයි,දෙන්න අතර නිතර නිතර රන්ඩු ඇතිවුනා,ඉතින් මෙහෙම දවස් ගෙවෙද්දි ජිම් එකට යන්න පිටත් වෙන ආදිත්‍යයගේ බිරිද දියා අතරෙයි ආදිත්‍යය අතරෙයි...
Nirdosh (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුභ දවසක් යාළුවො හැමෝටම,මගේ පලවෙනි උපසිරසි ගැන්වීම zoom සමග අරන් එන,2018 වර්ශයේ ජනවාරි 19දින තිරගත උන Drama/Mystery/Thriller කියන වර්ගයට තමයි මේක අයිති වෙන්නෙ,imdb අගය 04ක් සහ ගූගල් පරිශීලන කැමැත්ත 74%ක් ලබා...
Banshee (2013) TV Series සම්පුර්ණ (01) කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
උපසිරැසි කොටස් 10ම පහත ගොනුවේ ලබා...
The Protege (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් අලුත් චිත්‍රපටියක් අරන් ආවා.. මේක නිකුත් උනේ නම් දැන් දින දෙකකට පෙරයි. දන්න අදුනන චරිත කිහිපයක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Michael Keaton,Maggie Q,Samuel L. Jackson...
ලව්ස්ට්‍රක් ඉන් ද සිටී (2020) 13 සිට 17 වැනි කොටස් වල සිංහල උපසිරැසි
ඔන්න එහෙනම් යාළුවනේ අද ආවෙ, අපි අරන් ආපු ලව්ස්ට්‍රක් ඉන් ද සිටි කතාමාලාවේ ඉතිරි කොටස් ඔක්කොමත් අරගෙනයි. මේක කථාංග 12න් ඉවර වෙන්න තිබුණත් 14 කියලා කිව්වා, අවසානේ 16 කියලා...
Badnaam Gali (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
The Union (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Union (2024) Sinhala Subtitle
මයික් කියන්නේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන කෙනෙක්. දවසක්, එක පාරටම, එයා පාසල් යන කාලේ කැමැත්තෙන් හිටපු ගැහැණු ළමයා, අවුරුදු විස්සකට විතර පස්සේ එයාව හමුවෙන්න එනවා....
Wrong Turn (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටිකක් පමා උනත් චිත්‍රපටියකට උපසිරැසි අරන් ආවා. මේක මමත් ආපු කාලේම ඇහුවා උනත් මේක කෙනෙක් බාරගත්තා කියලා කිව්වා හැබැයි ඒ කෙනා නොකරනවා කියලා දැනගද්දිත් ටිකක් පරක්කු වෙලා තිබ්බා. මේක...