More

    Polaroid (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අද මම කියන්න යන්නෙ සුපිරි Horror චිත්‍රපටයක් ගැන.මේ⁣කෙ ටිකක් අමුතු විදියේ කතන්දරයක් තියෙන්නේ.ගොඩක් පරණ ඇන්ටික් කැමරාවක් තියනවා මේ කැමරාවෙන් කාගෙ හරි ජායාරූපයක් ගත්ත කියමුකෝ.ඒ කෙනාට අනිවාර්යයෙන්ම මැරෙන්න සිද්ධ...

    Kanchana 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හැමෝම ආශාවෙන් බලපු Kanchana  චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි අද ඔන්න අරගෙන ආවේ Kanchana 3.මේක නිකුත් වෙන්න 2019 අප්‍රේල් 18 ඉතින් ඔන්න අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් උන ගමන්ම අපි ඔයාලට අරගෙන...

    Pottu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න යාළුවනේ හා හා පුරා කියල මං මගේ 7 වන උපසිරසියත් අරන් ආවා.මේක 2019 වසරේ නිකුත් වූ Horror, comedy ගණයට අයත් වන දමිළ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ශණය කර ඇත්තේ...

    The Silence (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    පළවෙනි උපසිරැසිය ලෙස අරන් ආවේ. නේට්ෆිල්ක්ස් ආයතනයෙන් පහුගිය දහාවැනිදා නිකුත් කරපු චිත්‍ර‍පටියක් අරන්. නෙට්ෆිල්ක්ස් ෆිල්ම් ගැන ඉතින් අමුතුවෙන් විස්තරයක් කරන්න උවමනා නැහැ නේ... මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ John R....

    Lupt (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හර්ෂ් කියන්නේ හොද සාර්ථක ව්‍යාපාරිකයෙක්... ඔහුගේ ව්‍යාපාරිය සාර්ථකත්වය වෙනුවෙන් ඔහු නොකරන දෙයක් නෑ,ඒත් එක පාරටම එයාට එක එක මිනිස්සු මැවිලා පේන්න පටන් ගන්නවා,ඒ අය එතන ඉන්නවා වගේ දැනුනට ඇත්තටම...

    Santet (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේක හොරර් ඝණයට අයත් වෙන චිත්‍ර‍පටියක්... මේක තිරඟත වුනේ 2018 වසරේ ඔක්තෝම්බර් 4 වැනිදා... මේක ඉංග්‍රිසි හා ඉන්දුනිසියන් භාෂාව 50/50 වගේ අන්තර්ඝතයි.... මේක කොහොමත් ඉන්දුනිසියානු චිත්‍ර‍පටියක් ලෙස තමයි වර්ඟිකරණය...

    The Hole In The Ground (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Lee Cronin විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 ජනවාරි 25 වැනිදා ලොවපුරා තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. Seána Kerslake විසින් තමයි මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය නිරුපණය...

    Dhillukku Dhuddu 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2016 නිකුත් වු Dhilluku Dhuddu චිත්‍ර‍පටිමාලාවේ දෙවැන්න ලෙස තමයි මේක තිරඟත වෙන්නේ. මේකෙත් ඔයා මුලින් චිත්‍ර‍පටිය බැලුවේ නැහැ කියලා කිසිම ගැටළුවක් නැහැ. පළමු චිත්‍ර‍පටියේ කතාවට මේක සම්බන්ධයක් ඇත්තේම නැහැ....

    Taxiwala (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරන් එන්නේ කට්ටියම පෙරමඟ බලාගෙන හිටපු තවත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන්.. 2018 නොවැම්බර් මස 17 වැනිදා තිරඟත කිරිම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය Rahul Sankrityan ගේ අධ්‍යක්ෂණයක්... කෝටි 8ක් විතර...

    Cam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    CAM 2018 මේක ඇවිල්ලනම් දැනට මාස කීපයක් වෙනවා.මේක අයත්වෙන්නෙ horror,mystery සහ thriller කියන වර්ගවලට ඒ වගේම මේක netflix ලගෙ ෆිල්ම් එකක් . කොහොම උනත් මේකට IMDB අගය 6.0 වගේ...