spot_img

The Past (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න හොල්මන් චිත්‍ර‍පටි ප්‍රිය කරන අය වෙනුවෙන් තමයි අද මේ චිත්‍ර‍පටිය අරන් ආවේ… මේ චිත්‍ර‍පටියේ චරිත වලට නම්  ඉන්නේ නිතර අපි හින්දි සිනමාවේ නම් දැකලා පුරුදු අය නෙමෙයි..  හැබැයි හොරර් චිත්‍ර‍පටි ඝනයට වැටෙන එවාගේ මං කැමැතිම ලක්ෂණයත් ඒක.. නිතර දැකලා පුරුදු නැති අය උනාම ඒ චිත්‍ර‍පටියත් අපිට දැනෙනවා වැඩියි.. ඉතින් මේ චිත්‍ර‍පටියේ Vedita Pratap Singh,Samiksha Bhatt,Yuvraaj Parashar හා Rajesh Sharma ගේ රංඟනයෙන් තමයි හැඩ වෙන්නේ..

කතාව ගැන කිව්වොත් සිම්රන් කියන්නේ නවකතා ලියන කෙනෙක්.. ඇය ඉන්නේ තමන්ගේ නංගි එක්ක. කොහොම හරි එක නවකතාවක් ඉවර කරන්න පොඩ්ඩක් ටවුමෙන් ඇත තියන බංගලාවකට ඇය යනවා. මෙහෙම කරන්නේ හිත නිදහසේ නවකතාව ඉවරයක් කරන්න. නමුත් ගිය පලවෙනි දවසේ ඉදලාම මේ බංගලාවේදි ඇයට අමුතු අමුතු දෙවල් වලට මුණ දෙන්න වෙනවා.. ඉතින් මේ අක්කා නගෝට මොනා වේවිද ඒක දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි… මේ +18 ම නෙමෙයි ටිකක් විතර +16 චිත්‍ර‍පටියක් විදියට වැටෙන නිසා තනියම බලන එක ඇගට ගුණ වේවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD / WEB පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram