Parchayee (2019) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
කොටස් 12කින් සමන්විත parchayee කතාමාලාවේ තුන් වෙනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ, ඉතින් අද කතාව තමයි The Overcoat,මේක ටිකක් ආදරණීය කතාවක්
කතාව ගැන ටිකක් කිව්වොත්,නික් කියන්නේ ලන්ඩන් වල ඉන්න...
Anyas Tutorial (2022) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඔන්න සෑහෙන කාලෙකින් ආයෙම තෙළුඟු වෙබ් සීරීස් එකකට උපසිරැසි අරන් ආවේ.අද අරන් ආවේ Anya's Tutorial කියන කොටස් 7කින් යුත් කථා මාලවක්. මේක ගැන කියනවා නම් මේක ඇවිල්ලා Mystery, Thriller...
KS 100 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
KS 100 කියන තෙලෙගු චිත්‍රපටයට තමයි මේ අංකන දත්ත පිටපතකුත් ගහලම උපසිරැසි අරන් එන්නෙ..මොකද HC-Esub තිබුනෙ..නම දැක්කම එක පාරටම RX 100 මතක් වෙලා ඒකෙ කොපියක්ද අහවි..නෑ නෑ මේක වෙනමම...
Iruttu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සිගාපුරාම් අල්ලි කියන්නේ ඈත පිටිසර තියෙන සුන්දර ගමක්...ඒත් එක පාරටම මේ ගමේ අත්භූත දේවල් වෙන්න පටන් ගන්නවා,දහවල් 12.00ට විතර හරියට රෑ 12.00 උනා වගේ ගමම අදුරෙන් වෙලාගන්නවා...ඒ අදුරත් එක්කම...
Vikrant Rona (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජනාර්ධන් ඝාම්භීර් කියන්නේ කමරොට්ටු ගම්මානයේ සිටින හාමුතුමා. ඒ කියන්නෙ එයාගෙ පාලනය තමයි ගමේ තියෙන්නේ. පාරම්පරික වලව් කාරයෙක්. මොහු ටිකක් උඩගු කෙනෙක්. මේ අතරේ තමයි විශ්වනාත් සිය ළමයි සමග මේ...
Ready Or Not (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ ඇත්තටම ෙහොඳ thrill ride එකක් දෙන ෆිල්ම් එකක්.. එක හුස්මට බලන්නට හැකි මේ වගේ ඒවට මම කැමතියි. කොහොමත් අසාමාන්‍ය Family rituals සම්බන්ධයෙන් ගෙතෙන කතන්දර වල තියෙන...
The 8th Night (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඊයෙ ආපු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන තමයි අද මං මේ එන්නේ. නම තමයි The 8th Night..ඒ කියන්නෙ 8වන රාත්‍රිය.. මේක Horror, Thriller ඝණයට අයත් වෙනවා. නිළීය (Kim Yoo-Jeong) නිසා...
P2 (2007) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද වගේ දවසක (නත්තලට කලින් දවසේ (24) රෑ රාජකාරි ඉවර කරලා ඇන්ජලා නිවස බලා යන්න පිටත් වෙනවා. ඇත්තටම ඇයට ගෙදර යන්න ටිකක් පරක්කු වෙනවා මොකද රාජකාරි වැඩ ගොඩකට හිරවිම...
Inspector Rishi (2024) 9 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)
ඉතින් කොහොමද ඔයාලට, මම හිතනවා හොදින් ඇති කියලා. මම ආයෙම තවත් උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. ඒ තමයි අපේ දිලීප සහෝදරයා අරඹපු Inspector Rishi දමිල භාෂාමය කථා මාලාවේ නව වන...
The Substance (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Substance (2024) Sinhala Subtitle
අද මම උපසිරැසි අරගෙන ආපු චිත්‍රපටිය එහෙම්පිටින්ම විකාරයක්. මම කෙහෙල්මල් බහුබූතයක්. චිත්‍රපටිය ගැන වෙළඳ ප්‍රචාර වලදී කෙලින්ම කිව්වේ මේක "ඇත්තටම කෙහෙල්මල් පිස්සු කතාවක්" කියලා. අතිශයින්ම...