spot_img

P2 (2007) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද වගේ දවසක (නත්තලට කලින් දවසේ (24) රෑ රාජකාරි ඉවර කරලා ඇන්ජලා නිවස බලා යන්න පිටත් වෙනවා. ඇත්තටම ඇයට ගෙදර යන්න ටිකක් පරක්කු වෙනවා මොකද රාජකාරි වැඩ ගොඩකට හිරවිම නිසා. හෙට නත්තල් නිසා ඇයට කරන්න තියන වැඩ සේරම ඉවර කරලා තමයි ඇන්ජලාට රාජකාරි නිමා කරන්න වෙන්නේ. ඒ අස්සේ ඇන්ජලාගේ අක්ක පවා නිතරම කොල් කරලා කියනවා නත්තල් උදා වෙන්න කලින් ඇයට ගෙදර එන්න කියලා. කොහොම හරි රාජකාරිය අවසන් කරලා ඇන්ජලා ඔෆිස් එකෙන් එලියට එද්දි ඒ බිල්ඩිමේ සේරම අය වගේ නිවෙස් වලට යන්න පිටත් වෙලා ඉවරයි. බිල්ඩිමේ ආරක්ෂක නිලධාරියා විදියට සේවය කරන කාර්ල් විතරයි බිල්ඩිම ඇතුලේ ඉන්නේ. කාර්ල‍ෙ නත්තලට සුභ පතලා ඇන්ජලා යනවා දෙවැනි තට්ටුවේ තියන රථගාලට තමන්ගේ වාහනේට නැගලා ඉක්මනින්ම තමන්ගේ අක්කාගේ නිවස බලා යන්න පිටත් වෙන්න… නමුත් ඇය වාහනයට ගොඩවෙන්න කියලා රථගාලට ගියාම ඇය මුහුණ දෙන්නේ ජිවිතේ කවදාවත් පෙරනොවු විරු කරදරයකටයි… එතැන් සිට සිදුවෙන සිදුවිම් පෙළ බලාගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා..

මේ චිත්‍ර‍පටිය මට ලැබුනේ Killing Ground (2016) චිත්‍ර‍පටිය ගැන විස්තර හොයද්දි. සබ් දාන්න කියලා ගත්තාම නත්තලට කලින් දවසක කතාවක් නිසා ඔයාලටත් මේක නත්තලට කලින්ම දෙන්න ඕනි කියලා හිතුවා. එහෙනම් අරගෙන බලන්න. මේක තමයි ඕං මගේ නත්තල් තැග්ග..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram