Nagesh Thiraiyarangam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
දමිළ Horror වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් අපේ විදියට කිව්වොත් හොල්මන් චිත්‍රපටියක්..! IMDb අගය 5.9/10 ක් ලබාගත් මෙම චිත්‍රපටය 2018 වර්ශයේ එනම් මෙම වසරේ පෙබරවාරි මස...
Lost Child (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ආයුබෝවන් හැමදෙනාටම, ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ 2018 සැප්තැම්බර් 24 වන දින තිරගත වීම ඇරඹූ Drama | Horror | Mystery වර්ගීකරණයට වැටෙන හරි අපූරු විදිහේ කතාවක් තියෙන ලස්සන චිත්‍රපටයක්. Ramaa Mosley ගේ අධ්‍යක්ෂණයක් වන...
Mara (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Paranormal Activity හා Insidious වැනි හොල්මන් චිත්‍රපට ඔබ වෙත ගෙන ඒම සදහා දායක වූ අයගේ නවතම චිත්‍රපටයක් වන IMDb 5/10 ලබාගත්ත හොල්මන් ෆිල්ම්...
The Meg (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
The Meg (2018) චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක යන කාණ්ඩ ඔස්සේ වර්ග කල හැකි අතර Jon Turteltaub ගේ අධ්‍යක්ෂණයෙනුත් Dean Georgaris, Jon Hoeber, හා Erich Hoeber...
Hotel Transylvania 3 Summer Vacation (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති Bluray පිටපත් සදහා ගැලපේ
Please notice that...
Down a Dark Hall (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න veronica ගෙන් පස්සෙ තවත් මේ අවුරුද්දෙ නිකුත් වුණ හොරර් ෆිලුමක් අරගෙනයි මං ආවෙ. ෆිලුමෙ පසුබිම ගැන බැලුවොත්, 1974 දි ලොයිස් ඩන්කන් කියන ඇමරිකානු...
Hereditary (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
සුබ දවසක් වේවා හැමෝටම. මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය හැටියට මම ඔයාලට අරගෙන ආවෙ 2018 වර්ෂයේ නිකුත් වුන Drama|Horror|Mystery|Thriller යන කාණ්ඩයන්ට අයත් වන, එහෙම නැත්නම්...
Mohini (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තෙලෙඟු චිත්‍රපටියෙන් පස්සේ මිලඟට අරන් ආවේ අලුතින් ආව දමිළ චිත්‍රපටියක්... දමිළ සිනමාවේ කාලයක ඉදන් කොයි කවුරුත් හඳුනන Trisha Krishnan තමයි මෙහි ප්‍රධාන චරිතය නිරුපණය...
Veronica (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අපේ සූම් යාළුවන් වෙනුවෙන් ලස්සන හොරර් ෆිලුමක් අරගෙන ආවා.මේක ටිකක් පරණයි. බාර අරගෙනත් ගොඩක් කල් වෙනවා.ගොඩක් අය බලන්නත් ඇති මේ වෙන කොට. විශේෂයෙන්ම...
Truth Or Dare (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් නියමම ත්‍රීලර් චිත්‍රපටියක් අරන් ආවා. මේක අපේ ප්‍රමෝද් බාරගෙන තිබ්බේ. නමුත් මේ දවස් වල එයා වෙන චිත්‍රපටි වඟයක් එක්ක කාර්යය බහුල නිසා...



















