spot_img
spot_img
More

    Wish Upon (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න අදත් තව චිත්‍රපටයක් අරන් ආවා,මේක කලින් දෙන්න හිතන් හිටියත් දමිළ චිත්‍රපටයක් කරන්න වුණ නිසා ටිකක් විතර ප්‍රමාද වුණා.එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ. Fantasy, Horror, Thriller යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ...

    Cult Of Chucky (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ සැරේ අරන් ආවෙ හොරර් මූවි එකක්, චකී කිව්වාම හැමෝම දන්නවනෙ,ඒක අළුත් ෆිල්ම් එක තමයි අරන් ආවෙ, IMDb එකෙන් 5.3/10 අගයක් ලැබිල තියෙනවා මේකට, වැඩි කතා නැතුව ෆිල්ම් එක...

    47 Meters Down (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    පසුගිය ජූනි මස 16 වැනිදා ඇමරිකාවේ තිරගතවීම ඇරඹු 47 මීටර්ස් ඩවුන් චිත්‍ර‍පටය බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත එකක්. ඇ.ඩො. මි. 5.5ක් වියදම් කර ඇ.ඩො. මි. 59.9ක බොක්ස් ඔෆිස් ආදායමක් මේ චිත්‍ර‍පටයට බොහොම...

    Saravanan Irukka Bayamaen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කීප දෙනෙක්ම මේක දෙන්නේ නැත්ද නැත්ද කියලා අහපු නිසාම තමයි මමම මේක කරලා එන්නම් කියලා හිතුවේ. ගිය දවස් ටිකේ දෙමළම කරපු නිසා හින්දි එවාට අතගහන්නත් බැරි වුනා. කොහොම හරි...

    The Mummy (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආපහු සුපිරිම චිත්‍රපටයකට උපසිරසක් අරගෙන ආවා.. The Mummy 2017.. ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මෙය ඇත්තටම ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවක ප්‍රති නිර්මාණයක්. 1999, 2001, 2008 වල තමයි...

    Alien Covenant (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආයුබෝවන් හැමෝටම. කාලෙකට කලින් මතකයිනේ ඒලියන් ෆිල්ම් එක දුන්නා මම? ෆිල්ම් 4ම එකසැරේ දීගෙන ගියා. මම මුලින්ම ඒලියන් ෆිල්ම් එක දැක්කේ ජාතික රූපවාහිනියේ. අහම්බෙන්. ඒ බලපු ටිකට ෆිල්ම් එක...

    Mona Darling (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2017 දි තිරඟත වු හින්දි හොරර් ත්‍රිලර් වර්ඟිකරණයට අයත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි රඟපාන නළු නිලියන් නම් ඔබට ආධුනික වෙන්න විදියක් නැහැ මං කලින් දිලා තියන මෙවැනිම...

    Maragadha Naanayam (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Maragadha Naanayam මේ චිත්‍ර‍පටිය තිරඟත වෙන්න පටන් ගත්තේ 2017 ජුනි 17 වැනිදා. විනාඩි 132ක් පුරාවට ධාවනය වෙන මේ චිත්‍ර‍පටිය දෙමළ හා තෙලෙඟු භාෂා ද්විත්වයෙන්ම තිරඟතවුනා. ප්‍ර‍ධාන චරිත ලෙස Aadhi...

    Spectral (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2016 අගබාගෙ ආපු සුපිරි ෆිල්ම් එකක්, යුද්ධය කියන්නෙ ලංකාවෙ අපිට නම් නොපුරුදු දෙයක් නෙවේ නේ, අපිත් අවුරුදු ගාණක් යුද්ධ කරලනේ අද මේ තත්වෙට...

    The Conjuring 2 (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    කන්ජරින් 2 එක ගැන කතා කරන්න දෙයක් නැති තරම්නේ.මාස ගානක් ඔයාලා බලාගෙන හිටියා මේ චිත්‍ර‍පටය එනකල්. මිනිස්සු 37ක් මේ චිත්‍ර‍පටය බලද්දි මැරුනා කියලා ආරංචිය ගියාට පස්සේ තමයි ලංකාවෙත් ගොඩක්...