Diya (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජීවත් වෙන්න අපි හැමෝම කැමතියි. ඒ වගේම හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය බලෙන් උදුරා ගන්නවා නම් ඒක තමයි මේ ලෝකෙ...
Pari (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අද අරන් ආවේ උණු උණුවේ ආපු අලුත්ම චිත්‍රපටියක්. අද උදේ තමයි මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උනේ. අද දවසම ගෙදර ඉන්න ලැබුන නිසා...
1921 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
1920 (2008), 1920: The Evil Returns (2012) සහ 1920: London (2016) ලෙසින් නිර්මාණය වූ චිත්‍රපට මාලාවට අලුතින්ම එකතු වූ චිත්‍රපටය තමයි 1921 (2018) චිත්‍රපටය....
Insidious The Last Key (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තව පට්ට හොල්ෆිමන්ල්ම් එකක් අරගෙන ආවා.. මේ ෆිල්ම් එක වර්ග වෙන්න Horror, Mystery, Thriller කාණ්ඩ වලට... ෆිල්ම් එකේ නම තමයි Insidious: The Last...
Rum (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2017 දි තිරඟත වුන දමිළ චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Sai Bharath විසින්. Hrishikesh Narain,Sanchita Shetty,Miya, Vivek ඇතුලු නළු නිලියන් රැසක්...
The Ritual (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නෙට්ෆ්ලික්ස්ලාගේ ෆිල්ම්, ටිවී සීරීස් වලට සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබෙනවානේ. එයාලාගේ තවත් අලුත් චිත්‍රපටයක් තමයි මේ... රිචුවල්. මේක ගිය වසරේ ඔක්තෝබර් මාසයේ එළිදක්වපු එංගලන්ත චිත්‍රපටයක්....
The House Next Door (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් එන්නේ හොල්මන් චිත්‍රපටි රසිකයන්ට හිත ඇදලා යන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඇත්තටම ලඟදි බලපු ඉංග්‍රිසි හොල්මන් චිත්‍රපටි වලට සමාන වෙන්නම හොදට තියෙන බව...
Jigsaw (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් මේ පැත්තට ආවෙ සුපිරිම ෆිල්ම් එකක් අරන් Saw කිව්වාම කවුද නොදන්නෙ නේ, ෆිල්ම් බලන කෙනෙක් නම් Saw නොබල ඉන්න විදිහක් නෑ... අවසානෙට...
465 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් දමිල චිත්‍රපටියක් අරන් ආවා. මේක ඉල්ලිමක් නිසා අරන් ආපු චිත්‍රපටියක්. දෙමළ චිත්‍රපටි රසිකයෙක් නම් මේක හිතට අල්ලලා යාවි. නැත්නම් ලොකු කතාවක් බලාපොරොත්තුවෙන් නරඔන...
It (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ෆිල්ම් එක පරක්කු වුණා බලපු නැති අය ඉන්නව නම් බලන්න කියල ආරාධනා කරනව IMDb එකෙන් 7.6/10 ඉහළ අගයක් මේකට හම්බවෙලා තියෙනව... 2017 වසරේ වැඩිම...



















